tag:blogger.com,1999:blog-8432415427742462325.post5315816682370577585..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: ආරි සහ ධවල නාග රාජයා, පිඹුරාගේ දුක සහ සුද්දා සමග සතුට සැමරීම.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-8432415427742462325.post-10982349271190256752018-02-07T01:44:59.087-08:002018-02-07T01:44:59.087-08:00නියමා...............යි.
සුභ පැතුම්.නියමා...............යි.<br />සුභ පැතුම්.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75931259274080914332018-02-05T18:47:58.044-08:002018-02-05T18:47:58.044-08:00මැංගුස් ගහක් ගැන මතකෙට එන්නෙම නෑ. සැපතිල්ල ගහයි ,...මැංගුස් ගහක් ගැන මතකෙට එන්නෙම නෑ. සැපතිල්ල ගහයි , සියඹල ගසුයි , ලාවුලු ගහයි, කොස් ගස් ටිකයි , අඹ ගසුයි ම්....හම් මතකම නෑ. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81536769044908416732018-02-05T05:04:34.997-08:002018-02-05T05:04:34.997-08:00ස්තුතියි! ඒ ඇනෝ අපට හැමදාම ආතල් දෙන එකානෙ.ස්තුතියි! ඒ ඇනෝ අපට හැමදාම ආතල් දෙන එකානෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71392711942368145392018-02-05T05:03:59.233-08:002018-02-05T05:03:59.233-08:00Thanks Ruwan!!Thanks Ruwan!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62828109926840755492018-02-05T05:03:38.443-08:002018-02-05T05:03:38.443-08:00ඒ වගේම කමි ඇවිත් කමෙන්ටුවක් කොටපු එක ගැනත් සතුටුයි...ඒ වගේම කමි ඇවිත් කමෙන්ටුවක් කොටපු එක ගැනත් සතුටුයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81716672450731266152018-02-05T05:02:47.231-08:002018-02-05T05:02:47.231-08:00ස්තුතියි දයාවී, ඔබ අපේ ඉස්කෝලෙ මැංගුස් ගහ සිටුවා ත...ස්තුතියි දයාවී, ඔබ අපේ ඉස්කෝලෙ මැංගුස් ගහ සිටුවා තිබෙන්නේ මා උපදින්නටත් පෙරයි. ශිෂ්‍යයෙක් කාලෙ මම ඒ ගහේ ගෙඩිත් කෑවා. හැබැයි ගැට සයිස්. ඉස්කෝලවල පළතුරක් ඉදවගන්න බැරි බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මෙදා සැරේ OB රැස්වීමට ගියාම ගහ ගැන වැඩිදුරටත් සොයා බලන්නම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88943453664915697592018-02-05T04:58:53.934-08:002018-02-05T04:58:53.934-08:00ස්තුතියි කොච්චි. එච්චර දුරක් නෙවෙයි බැලුවම නේද?ස්තුතියි කොච්චි. එච්චර දුරක් නෙවෙයි බැලුවම නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21942068847998974032018-02-05T04:58:22.929-08:002018-02-05T04:58:22.929-08:00thank you very much!!thank you very much!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78791882147394443052018-02-05T04:57:50.792-08:002018-02-05T04:57:50.792-08:00කැමති විදියකට හිතාගන්න ප්‍රභාත්. ඔබ හිතන දේට කියන ...කැමති විදියකට හිතාගන්න ප්‍රභාත්. ඔබ හිතන දේට කියන දේට වැට බඳින්න මට බෑනෙ. ප්‍රා ඇවිත් ඔබේ කතාවට වැට ගහපු එක ගැන නම් මට පොඩි දුකක් තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35165128811257427542018-02-05T04:56:05.374-08:002018-02-05T04:56:05.374-08:00ස්තුතියි දියණිය.ස්තුතියි දියණිය.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86942562972495870492018-02-05T04:55:48.892-08:002018-02-05T04:55:48.892-08:00ස්තුතියි රාවණා.ස්තුතියි රාවණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40230072928844965442018-02-05T04:55:23.265-08:002018-02-05T04:55:23.265-08:00ඇනෝ, හැලපයා කවදාවත් ආණ්ඩුවලට වැඩකර නැත. රජය වෙනුවෙ...ඇනෝ, හැලපයා කවදාවත් ආණ්ඩුවලට වැඩකර නැත. රජය වෙනුවෙන් හැමදාම දිවිහිමියෙන් වැඩ කළෙමි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-48907364448475967552018-02-05T04:53:48.955-08:002018-02-05T04:53:48.955-08:00ස්තුතියි. මහන්සියෙන් ලියද්දි ප්‍රතිපලත් ලැබෙනවා නේ...ස්තුතියි. මහන්සියෙන් ලියද්දි ප්‍රතිපලත් ලැබෙනවා නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-72520673733170176922018-02-05T04:53:07.531-08:002018-02-05T04:53:07.531-08:00ස්තුතියි දුමී. හැමදාම වගේ රසවත් කවියක්.ස්තුතියි දුමී. හැමදාම වගේ රසවත් කවියක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84289997703984251412018-02-05T04:52:32.516-08:002018-02-05T04:52:32.516-08:00ස්තුතියි කලණ.ස්තුතියි කලණ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78758121254210152752018-02-05T04:52:12.508-08:002018-02-05T04:52:12.508-08:00ටැන්කු ඇනෝ. දාගත්තා.ටැන්කු ඇනෝ. දාගත්තා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35594573422282986172018-02-05T04:51:50.773-08:002018-02-05T04:51:50.773-08:00මරණෙ ගැන දැනගත්තෙත් මල් මල්ලි කිව්වට පස්සෙයි. දැන්...මරණෙ ගැන දැනගත්තෙත් මල් මල්ලි කිව්වට පස්සෙයි. දැන් තොරතුරු ලැබෙනව හරි අඩුයි බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5366991183097115472018-02-05T04:49:33.203-08:002018-02-05T04:49:33.203-08:00අපෝ ඔයිට වඩා නයි කොච්චර ඉන්නවද? කුමාර දැකල නෑනෙ බ්...අපෝ ඔයිට වඩා නයි කොච්චර ඉන්නවද? කුමාර දැකල නෑනෙ බ්ලොග්වල හිටපු නයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47456451688627122762018-02-05T04:48:28.158-08:002018-02-05T04:48:28.158-08:00ස්තුතියි උදය! දැන් වේලෙන්නත් කළින් පත්තරේ යන එක නව...ස්තුතියි උදය! දැන් වේලෙන්නත් කළින් පත්තරේ යන එක නවත්තන්න බෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71916347060940984102018-02-05T04:44:47.196-08:002018-02-05T04:44:47.196-08:00ස්තුතියි ඩ්රැකී. ඩ්රැකී කියල ලියන්න කොච්චර අමාරු...ස්තුතියි ඩ්රැකී. ඩ්රැකී කියල ලියන්න කොච්චර අමාරුද කියල දන්නවද? ඩ්‍රම් කියල මුලින්ම ලියල ම් කපල ඇදේ ගෙනැත් එල්ලන්නයි වෙලා තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59190750693362476032018-02-05T04:42:21.734-08:002018-02-05T04:42:21.734-08:00මගේ බ්ලොගයට කතා ලියන්න වැඩිපුරම උදව් වුණේ කාන්තාවන...මගේ බ්ලොගයට කතා ලියන්න වැඩිපුරම උදව් වුණේ කාන්තාවන්ය. ඔවුන් සැමරීමට මොනවා කළත් මදිය. ජය වේවා!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18349149830228485702018-02-05T04:40:46.037-08:002018-02-05T04:40:46.037-08:00ෆ්ලෙක්සිබල් නොවී බ්ලොග් ලියන්න හැබෑටම අමාරුයි. අද ...ෆ්ලෙක්සිබල් නොවී බ්ලොග් ලියන්න හැබෑටම අමාරුයි. අද වැටක් නැති එක ගැන හරිම සතුටුයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77296171860532446822018-02-05T04:39:34.026-08:002018-02-05T04:39:34.026-08:00ස්තුතියි ශානි.ස්තුතියි ශානි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15491244927553113272018-02-05T04:39:14.150-08:002018-02-05T04:39:14.150-08:00ස්තුතියි පැතුම්.ස්තුතියි පැතුම්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7152963617993546862018-02-05T04:38:47.435-08:002018-02-05T04:38:47.435-08:00ඉගෙන ගත්ත එක ගැන සතුටුයි. දැන් ඉතිං පත නයෙක් අරින ...ඉගෙන ගත්ත එක ගැන සතුටුයි. දැන් ඉතිං පත නයෙක් අරින එකයි තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com