tag:blogger.com,1999:blog-8432415427742462325.post523511531279164505..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 74.Photos in Sri lankaහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8432415427742462325.post-73139737267667307492013-07-17T04:14:54.540-07:002013-07-17T04:14:54.540-07:00අනේ.... සුමාන දෙකකට කලින් දැක්කා වගේමයි..... කිසිම...අනේ.... සුමාන දෙකකට කලින් දැක්කා වගේමයි..... කිසිම වෙනසක් නෑ... සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37509072487955013222013-07-16T02:17:45.590-07:002013-07-16T02:17:45.590-07:00අනේ මචං
ආයි සැරයක් පොටෝ එකකට ඉන්නකොට මතක ඇතුව චීස්...අනේ මචං
ආයි සැරයක් පොටෝ එකකට ඉන්නකොට මතක ඇතුව චීස් කියල කියපං.අර කියල තියනව වගෙ මහ තැනගෙ බොඩි ඩබලටත් නරකම නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14484322680607872962013-07-15T04:42:05.537-07:002013-07-15T04:42:05.537-07:00හෆොයි! හැලප මාමණ්ඩි ටිකක් අපේ මහ රජතුමා වගේනේ. දැන...හෆොයි! හැලප මාමණ්ඩි ටිකක් අපේ මහ රජතුමා වගේනේ. දැන් කෝ ඔය පින්තූරවලට අදාළ නිධාන කතා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17052401997712414112013-07-15T00:39:10.817-07:002013-07-15T00:39:10.817-07:00කතරගමත් ගිහිං ඒ ගමං හ්ම්ම් මාතර ගිහිං නාලාකතරගමත් ගිහිං ඒ ගමං හ්ම්ම් මාතර ගිහිං නාලාසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73368189105977948102013-07-15T00:19:10.866-07:002013-07-15T00:19:10.866-07:00හැලපයියව දැක්කම හකරට බොගකුත් සැට්වෙලා වගේ....මගේ හ...හැලපයියව දැක්කම හකරට බොගකුත් සැට්වෙලා වගේ....මගේ හිත් ගත් පින්තූරෙ අන්තිම එක. හරිම කලාත්මකයි සංවේදී නිසංසලයි...Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4914919530627914522013-07-14T23:48:58.725-07:002013-07-14T23:48:58.725-07:00හැලපස්ටයිල් පොටෝ ටික හැපපස්ටාර් එකට දාන්නං. උඩ පින...හැලපස්ටයිල් පොටෝ ටික හැපපස්ටාර් එකට දාන්නං. උඩ පින්තුරේ කස්ටියගේ පින්තුර ගැහුව විතරයි නේ.. නේද?? (අපි බේබොබසේ එකෙන්)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29605405864677032652013-07-14T19:57:50.491-07:002013-07-14T19:57:50.491-07:00ගාඩ් එකක් නැතුව පාරේ යන්නෙ බලගෙන. කොල්ලෝ ගල් ගහයි....ගාඩ් එකක් නැතුව පාරේ යන්නෙ බලගෙන. කොල්ලෝ ගල් ගහයි... කෙල්ලන්ගෙන් අවුලක් වෙන එකක් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89037051077340830902013-07-14T09:22:35.291-07:002013-07-14T09:22:35.291-07:00ලොක්ක පාර තොටේ වැඩිය ගැවසෙන්න එපා ..ඔහේව ලොක්කගෙ ස...ලොක්ක පාර තොටේ වැඩිය ගැවසෙන්න එපා ..ඔහේව ලොක්කගෙ ස්ටන්ට් එක විදිහට යූස් කරන්ඩ උස්සන් යාවි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73887885490307528882013-07-14T08:15:50.196-07:002013-07-14T08:15:50.196-07:00මොකක්ද බන් හැලපේ... නමෝ විත්තියෙන් දාලා තියෙන්නේ ත...මොකක්ද බන් හැලපේ... නමෝ විත්තියෙන් දාලා තියෙන්නේ තඩි ගොනෙක් ගේ ෆොටෝ එකක් නේ...

උඹව දැකලා පුරුදුයි වගේ හැලපේ.... කල්පනා වෙන්නෙම නැහැ.. මම හිතන්නේ මහා රජා වගේ නිසා වෙන්න ඇති...ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79877264864213572012013-07-14T07:37:53.999-07:002013-07-14T07:37:53.999-07:00සුරේ දාගෙන ඉන්නෙ ඇද නැති මයිල් ගහද තාම.සුරේ දාගෙන ඉන්නෙ ඇද නැති මයිල් ගහද තාම.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82456255698375187652013-07-14T07:37:06.934-07:002013-07-14T07:37:06.934-07:00අනේ හැලප මාමා ෆොටෝ දාලා.... මටත් හැලප මාමව දැකල හු...අනේ හැලප මාමා ෆොටෝ දාලා.... මටත් හැලප මාමව දැකල හුරු ගතියක් තියේ.... මං මේ කල්පනා කලේ කවුද හැලප මාමා වගේ මට හුරු කෙනා කියල.
ම්හ් හු.... මතක් වෙන්නේ නෑ.... සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63039457172775819772013-07-14T07:13:52.004-07:002013-07-14T07:13:52.004-07:00අන්තිම පොටෝව ගැන මට කලින්ම ආරංචිය ආවා. අටමා කිව්වා...අන්තිම පොටෝව ගැන මට කලින්ම ආරංචිය ආවා. අටමා කිව්වා හැලප කන්න ගියා කියලා :)

ජය වේවා.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37733314019138979292013-07-14T06:12:02.653-07:002013-07-14T06:12:02.653-07:00අන්න මචං නිවාඩුව. ඔය වගේ ෆෝටෝස් දිහා බල බල මෙහෙට ...අන්න මචං නිවාඩුව. ඔය වගේ ෆෝටෝස් දිහා බල බල මෙහෙට වෙලා සතුටුවෙනවා, අනිත් නිවාඩුව එන කල්.

මම උඹව දැකලා තියෙන බවක් නම් මට මතක නෑ සැබෑ ජීවිතේ.

ජය වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38150710128837865412013-07-14T04:52:59.206-07:002013-07-14T04:52:59.206-07:00 ඇ යකෝ කට්ටිය සෙට්වෙලා වගේනෙ ඇ යකෝ කට්ටිය සෙට්වෙලා වගේනෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7531269229607974072013-07-14T03:57:02.298-07:002013-07-14T03:57:02.298-07:00මොකො බන් හෑලපයියෙ ඔරවගෙනම ඉන්නෙ.ටිකක් අපෙ මහරජ වගෙ...මොකො බන් හෑලපයියෙ ඔරවගෙනම ඉන්නෙ.ටිකක් අපෙ මහරජ වගෙ ලුක් එක නෙ.ඔන්න එහෙනම් අපිත් චියර්ස් කිවුවDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52921319507003691152013-07-14T03:02:23.886-07:002013-07-14T03:02:23.886-07:00මං බැලුවේ ඔය පාටි දැම්මයි කියපු කට්ටිය කෝ කියලා......මං බැලුවේ ඔය පාටි දැම්මයි කියපු කට්ටිය කෝ කියලා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84264051430452763242013-07-14T02:06:46.749-07:002013-07-14T02:06:46.749-07:00අම්මයි පුතයිද , අම්මයි දුවයිද , තාත්තයි පුතයිද , ත...අම්මයි පුතයිද , අම්මයි දුවයිද , තාත්තයි පුතයිද , තාත්තත් දුවයිද , අක්කයි මල්ලියිද , අක්කයි නංගියිද කියලා හොයන්න බැහැ ..කිසිම දෙයක් පැහැදිළි නැහැ නෙව ... :DSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13988837634469340012013-07-14T02:00:32.129-07:002013-07-14T02:00:32.129-07:00අටමා හෙන බඩෙක්නෙ... :Dඅටමා හෙන බඩෙක්නෙ... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71281080911374595742013-07-14T00:49:46.594-07:002013-07-14T00:49:46.594-07:00අම්මේ මේ ඉන්නේ අටමයි මායි දෙන්නත් අන්තිම එකේ.අම්මේ මේ ඉන්නේ අටමයි මායි දෙන්නත් අන්තිම එකේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1158675619958008722013-07-14T00:42:21.677-07:002013-07-14T00:42:21.677-07:00අඩේ මට දැකලා පුරුදුයි වගේනේ මුණත්තහඩුව අඩේ මට දැකලා පුරුදුයි වගේනේ මුණත්තහඩුව රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2924726523036426212013-07-14T00:39:19.593-07:002013-07-14T00:39:19.593-07:00හැලප අයියා ෆුල් ෆන් එකක් ගන්නව වගේ. ඔය විස්තරත් දා...හැලප අයියා ෆුල් ෆන් එකක් ගන්නව වගේ. ඔය විස්තරත් දාල ආයෙ හදමු හැලප.. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90727874388789352122013-07-13T23:22:28.960-07:002013-07-13T23:22:28.960-07:00හැලප අංකල්., කතරගම ගිහිල්ල වගෙයි. බොහොම හොද අදහසක්...හැලප අංකල්., කතරගම ගිහිල්ල වගෙයි. බොහොම හොද අදහසක් ඒ වගේම තමා අනුරාධපුරේ පැත්තෙ එහෙම ගිහිල්ල එනවනම් තවත් හොදයි අංකල්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83676195933506256122013-07-13T23:16:52.706-07:002013-07-13T23:16:52.706-07:00හැලපෙ අයියා හොඳ නිවාඩුවක් ගත කරනබවක් පෙන්නුම් කරනව...හැලපෙ අයියා හොඳ නිවාඩුවක් ගත කරනබවක් පෙන්නුම් කරනවා.. හොඳට විනෝද වෙන්න ලැබේවා කියලා පතනවා !!

කොහෙද හරි දැකලා තියනවද කියලා මම මේ කල්පනා කොළේ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86963704360657001212013-07-13T23:08:59.776-07:002013-07-13T23:08:59.776-07:00මටත් කියන්න තියෙන්නෙ මාරය කියල තියෙන එකම තමයි.
හැල...මටත් කියන්න තියෙන්නෙ මාරය කියල තියෙන එකම තමයි.
හැලපෙ අයිය ලංකාවට ඇවිල්ල කෙහෙලුත් හිටෝල තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31728503874957278952013-07-13T22:57:54.714-07:002013-07-13T22:57:54.714-07:00උඩම තියෙන පොටෝ එකේනං හැලපයියා මාර හැඩයි ඈ.. කවුද එ...උඩම තියෙන පොටෝ එකේනං හැලපයියා මාර හැඩයි ඈ.. කවුද එතකොට අර පොඩි එක්කෙනා..? :D :D :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com