tag:blogger.com,1999:blog-8432415427742462325.post5176832340299231628..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: මගේ ලිවිල්ල, පොල්කිරි හොද්ද,පීරීස්ගේ අඹ ඇඹුල, කර්තකොලොම්බන් අඹ පළදාව සහ සුද්දාගේ අඹ කැඩීම.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-8432415427742462325.post-6091774719321124802017-05-03T23:27:30.740-07:002017-05-03T23:27:30.740-07:00අහෝ දුකකි ඉරකි තිතකි, අර දිමියො සෙට් එක වැරදි සෙට...අහෝ දුකකි ඉරකි තිතකි, අර දිමියො සෙට් එක වැරදි සෙට් එකකටනෙ විදල තියෙන්නෙ 😁කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56631495045943858602017-05-03T22:59:22.962-07:002017-05-03T22:59:22.962-07:00දැන් ඒ බඩු ඉවරයි තුශානි. ඔක්කොම ඉදෝල කෑවා. ටිකක් ක...දැන් ඒ බඩු ඉවරයි තුශානි. ඔක්කොම ඉදෝල කෑවා. ටිකක් කුණුවුනා. හැබැයි උයපු අඹ නං සතියකට දෙතුන් පාරක් වරදින්නෙ නෑ. මොකද හැලපි අඹ උයල කන්න හරිම මනාපයි. තුශානිටත් එහෙම මනාපයක් වගේ තියෙනවනං කියන්න. උයල ගෙදරටම ගෙනැත් දෙන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25605277753154474692017-05-03T22:56:39.625-07:002017-05-03T22:56:39.625-07:00ඒ වගේ හොඳ වටිනා අඹ උයන්න ඕනෑ නෑ බං. උයන්න අඹ මේ දව...ඒ වගේ හොඳ වටිනා අඹ උයන්න ඕනෑ නෑ බං. උයන්න අඹ මේ දවස්වල වකාරෙට තියෙනවා. තව ටික දවසකින් දන්සැල් හැම එකකම අඹ ඇඹුලක් උයල කන්න දෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89965315582241346122017-05-03T22:54:58.301-07:002017-05-03T22:54:58.301-07:00සහතික ඇත්ත. කොච්චර දිමි හිටියත් අඹ කඩන්න ඕනෑ. ඒව අ...සහතික ඇත්ත. කොච්චර දිමි හිටියත් අඹ කඩන්න ඕනෑ. ඒව අතැරල බෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63554762665672622562017-05-03T22:54:14.394-07:002017-05-03T22:54:14.394-07:00ඒක නං එහෙම තමා. මේ දවස් ටිකේම හැමදාම අඹ කනවා.ඒක නං එහෙම තමා. මේ දවස් ටිකේම හැමදාම අඹ කනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32552843471758427102017-05-03T22:53:35.386-07:002017-05-03T22:53:35.386-07:00වැඩේ කියන්නෙ ඔය අඹ ජාතිය ඉදවගන්න හරි අමාරුනෙ බං කො...වැඩේ කියන්නෙ ඔය අඹ ජාතිය ඉදවගන්න හරි අමාරුනෙ බං කොච්චර පරිස්සමට කැඩුවත් ආගිය අතේ කුනුවෙනවනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3466351447762635772017-05-03T22:52:09.284-07:002017-05-03T22:52:09.284-07:00එහෙනං, මොකෝ වෙන රටවල දිමි කියල නාමයක් වත් ඉන්න එකක...එහෙනං, මොකෝ වෙන රටවල දිමි කියල නාමයක් වත් ඉන්න එකක්යැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83765200036317480192017-05-03T22:51:22.574-07:002017-05-03T22:51:22.574-07:00ස්තුතියි ලලිත්.ස්තුතියි ලලිත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52508806339343735692017-05-03T22:51:01.100-07:002017-05-03T22:51:01.100-07:00ඒත් ඉස්සර තරම් නෑ ඉවාන්.ඒත් ඉස්සර තරම් නෑ ඉවාන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57894025507350109652017-05-03T22:50:37.625-07:002017-05-03T22:50:37.625-07:00ගෙදර උදවිය ෂේප් වගේ බං. දැන් හරියයි.ගෙදර උදවිය ෂේප් වගේ බං. දැන් හරියයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53335462078744942692017-05-03T22:50:01.508-07:002017-05-03T22:50:01.508-07:00වැට විතරද ඉයන්. කියන්න මොකුත්ම නැද්ද?වැට විතරද ඉයන්. කියන්න මොකුත්ම නැද්ද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37112576090950453082017-05-03T22:49:27.741-07:002017-05-03T22:49:27.741-07:00එහෙනං කම්මලේ සූටික්කලගේ ගෙදර ගිහිං අරං වරෙන්.එහෙනං කම්මලේ සූටික්කලගේ ගෙදර ගිහිං අරං වරෙන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-447245537584356042017-05-03T22:48:39.886-07:002017-05-03T22:48:39.886-07:00අඩේ නියමයි .අඩේ නියමයි .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58222759445270719622017-05-03T22:48:20.724-07:002017-05-03T22:48:20.724-07:00අපි නං වැඩිපුරම අඹ උයන්නෙ බත් එක්ක කන්නයි.අපි නං වැඩිපුරම අඹ උයන්නෙ බත් එක්ක කන්නයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90677529909604788072017-05-03T22:47:51.692-07:002017-05-03T22:47:51.692-07:00ඒක බොහොම හොඳ බේතක් තමයි. දිමියන්ටත් ඔය බේතම හරිද ...ඒක බොහොම හොඳ බේතක් තමයි. දිමියන්ටත් ඔය බේතම හරිද මංදා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33129254263638385772017-05-03T22:46:48.582-07:002017-05-03T22:46:48.582-07:00සංසාර කුට්ටම හමගියා බං. මම නං වසන්තෙට ලියල නෑ මේ ව...සංසාර කුට්ටම හමගියා බං. මම නං වසන්තෙට ලියල නෑ මේ වෙනකල්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14941250066081899172017-05-03T22:45:51.135-07:002017-05-03T22:45:51.135-07:00ඒකනෙ, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස මොකුත් බලන්නෙ නැතු...ඒකනෙ, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස මොකුත් බලන්නෙ නැතුව ලියපු ගමන් පබ්ලිෂ් බටන් එක ඔබලා එතැන ඉඳන් පිළිවෙලට බැනුම් අහනවා. අර විචා මලේ බොලාගේ වාසනාවට වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34222335530048281932017-05-03T22:43:34.740-07:002017-05-03T22:43:34.740-07:00උද්ගොසනේ කරන්න වෙන එකක් නෑ බං. "ඕනෑ ලබ්බක් ල...උද්ගොසනේ කරන්න වෙන එකක් නෑ බං. "ඕනෑ ලබ්බක් ලියාගන්න එකයි" කියල මේ ඊයෙ පෙරේද අවසර දුන්නා. දැන් ඉතින් නැකතක් එහෙම බලල ලියන්න පටන්ගන්න ඕනෑ. ඒක නෙවෙයි බං නරකද දවසෙම ඔතන ඉඳගෙන මොනිටරේට මුණ ඔබාගෙන ඉන්න එකේ නැකත් බලන්න පටන් ගත්ත නං. කරන වෙන වැඩකුත් නැති නිසා. අනේ අම්මප කැමරාවත් අතේ තිබ්බ එකේ මට බොගෙ ඉඳන් ඉන්න ඉස්තානෙ පිංතුරයක් ගන්න බැරිඋනානේ. දන්න කරන ඔක්කොටොම බලාගන්න මට බ්ලොගේ දාන්න තිබ්බා අපරාදෙ මට නැතිවුණු ස්වර්ණමය අවස්ථාවක් යකෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76597343034466848222017-05-03T22:37:49.115-07:002017-05-03T22:37:49.115-07:00දුසක,
එහෙම ලොකුකම් තියෙන උනුත් ඉන්න එපායැ බං.දුසක,<br />එහෙම ලොකුකම් තියෙන උනුත් ඉන්න එපායැ බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90962850121367890862017-05-03T22:36:50.778-07:002017-05-03T22:36:50.778-07:00අන්තර්ගතයක් තියෙනවද කියලනං මමත් දන්නෙ නෑ. හැබැයි ...අන්තර්ගතයක් තියෙනවද කියලනං මමත් දන්නෙ නෑ. හැබැයි බොලා කියෝනව කියල නං දන්නව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38855367626729873682017-05-03T22:35:48.142-07:002017-05-03T22:35:48.142-07:00ඉස්තරම් කවියක් දුමී. ජය!ඉස්තරම් කවියක් දුමී. ජය!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44635927678730748452017-05-03T22:35:02.907-07:002017-05-03T22:35:02.907-07:00උඹ මේ දවස්වල ආප්ප පුච්චන්නෙ ලී කුට්ටියට පෙරේතකොමේ ...උඹ මේ දවස්වල ආප්ප පුච්චන්නෙ ලී කුට්ටියට පෙරේතකොමේ නොවැ. මට නං ඔය උණ විකාර නෑ උඹට වගේ. මගෙ එකක්වත් ලී කොටේ තරඟෙට දාලත් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59751909841247273182017-05-03T22:33:17.002-07:002017-05-03T22:33:17.002-07:00ස්තුතියි. ඕකුන් බෝවුනොත් ඉවරයි.ස්තුතියි. ඕකුන් බෝවුනොත් ඉවරයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81609450635646812382017-05-03T22:32:39.050-07:002017-05-03T22:32:39.050-07:00කම්මල,
ඔය සාත්තරේ දැනගෙන හිටිය නං කිසි කරදරයක් නැත...කම්මල,<br />ඔය සාත්තරේ දැනගෙන හිටිය නං කිසි කරදරයක් නැතුව අඹ ටික කඩා ගන්නවනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62786616620447677802017-05-03T22:31:33.908-07:002017-05-03T22:31:33.908-07:00ප්‍රා,
දිමි නං එහෙම නෑ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල ක...ප්‍රා,<br />දිමි නං එහෙම නෑ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com