tag:blogger.com,1999:blog-8432415427742462325.post4782968828734678382..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 115.කුරුළු කූඩුව සහ බබා ඇතින්න හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-8432415427742462325.post-61884459624072873992014-03-11T04:04:58.898-07:002014-03-11T04:04:58.898-07:00ගෙදර බිත්තියක හිලක් විදපු මුට්ටියක් හයි කළොත් මොකද...ගෙදර බිත්තියක හිලක් විදපු මුට්ටියක් හයි කළොත් මොකද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10688942049487991912014-02-21T07:34:38.797-08:002014-02-21T07:34:38.797-08:00මචං සෑහෙන්න පරක්කුයි. නොයෙකුත් වැඩ යෙදුනා.
මායක්ක...මචං සෑහෙන්න පරක්කුයි. නොයෙකුත් වැඩ යෙදුනා.

මායක්කාගේ චරිතය මාව හිරිවැට්ටුවා බං. ඔහොම තද කරගෙන ඉඳලා ඒවා එලියට පනින්නේ ඔය විදහට තමයි. ඒදේවල් වලට කට්ටඩි මැදට පැන්නාම පවුල් පිටින් ආර්ථික අගාධයට වැටෙනවා. අපේ තාත්තාගේ නංගි කෙනෙකුට එහෙම ආබාධයක් වුනා. සීයා අන්තටෙම වැටුනා. පස්සේ නිකන්ම හරි ගියා. බැන්දා.. දැන් එක දුවක් උපාධිදාරිනියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16881175349477432482014-02-21T07:28:14.805-08:002014-02-21T07:28:14.805-08:00ඔය හුනුවලින් තිත් තිබ්බේ මීයන් ගැරඬින්ගෙන් බේර ගන්...ඔය හුනුවලින් තිත් තිබ්බේ මීයන් ගැරඬින්ගෙන් බේර ගන්නලු. රෑට ඒ සුදු තිත් කළුවරේ කැපිලා පේන නිසා. ඇත්ත බොරු දන්නේ නැහැ. පොඩි කාලේ අහපු කතාවක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11796721727648942542014-02-21T07:22:43.287-08:002014-02-21T07:22:43.287-08:00මේක මිළ අධික සුප් එකක් මචං. ඉස්සර රමාඩා රෙනෙයිසන්ස...මේක මිළ අධික සුප් එකක් මචං. ඉස්සර රමාඩා රෙනෙයිසන්ස් හෝටලේ මම වැඩ කරන කාල්ලේ වොන්ග් ෆෙන්ග්ද මොකක්ද කියලා රෙස්ටෝරන්ට් එකක් තිබුනා. ඒකේ ඕක තිබුනා. ඇත්ත චීනෙක් හිටියේ මහ චෙෆා ඒකේ. ඌ කිව්වා මේ කූඩු වගාවක් ලෙස (harvest) කරනවා කියලා. කවදාවත් රස බලන්න ලැබිලා නැහැ. ගණන් වැඩි නිසාම වෙන්න ඇති. හැදෙනවා අඩුයි. Frogs legs නම් රහ බැලුවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9479971023792846962014-02-15T20:22:35.293-08:002014-02-15T20:22:35.293-08:00මොකද නැත්තේ හොඳට මතකයි,මුදුන් බිත්තියෙ උඩ හරියේ නේ...මොකද නැත්තේ හොඳට මතකයි,මුදුන් බිත්තියෙ උඩ හරියේ නේද මුට්ටිය එල්ලුවේ හුණු වලින් තිත් තියෙල එහෙම,ඒ මුට්ටියට ආවෙ ගේ කුරුල්ලො විතරයි නේද තිලකෙ.දැන්නෙ ඔය හැම ජාතියේම කුරුල්ලො කූඩු හදන්න එන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69550560472815789522014-02-15T09:54:01.920-08:002014-02-15T09:54:01.920-08:00ඉස්සර අපේ ගම්වල මුට්ටියක හිලක් හදලා කට පැත්ත බිත්ත...ඉස්සර අපේ ගම්වල මුට්ටියක හිලක් හදලා කට පැත්ත බිත්තියට හෙත්තුවෙන්න කුරුළු කුඩු හදලා තිබ්බ හැලපෙට මතකද ? කොණ්ඩ කුරුල්ලන්ට විතරද ආයේ එන්න දෙන් නැත්තේ. බබා ඇතින්නියෝ ආවොත් මොකද කරන්නේ ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66174885427846144722014-02-14T21:54:55.074-08:002014-02-14T21:54:55.074-08:00එහෙනං ප්ලෑෂ් දාලම ගන්න එක හොඳයි,අපටත් ඕනෑ කරන්නෙ ම...එහෙනං ප්ලෑෂ් දාලම ගන්න එක හොඳයි,අපටත් ඕනෑ කරන්නෙ මේ ගොල්ලො එලව ගන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12433073141648966132014-02-14T21:53:53.678-08:002014-02-14T21:53:53.678-08:00මිනිස්සුන්ටත් කුරුල්ලන්ගෙන් ගන්නට ආදර්ශයන් තියෙනව ...මිනිස්සුන්ටත් කුරුල්ලන්ගෙන් ගන්නට ආදර්ශයන් තියෙනව නේද සරත්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11819874109906499832014-02-14T11:14:31.297-08:002014-02-14T11:14:31.297-08:00පැටව් ඉන්න, බිත්තර තියෙන කුඩු වලට ලං වෙන එක එච්චර ...පැටව් ඉන්න, බිත්තර තියෙන කුඩු වලට ලං වෙන එක එච්චර හොද නැතිලු. කුරුල්ලො බය උනොත් පැටව්ත් අතැරල යනවලු. ඔය පැටව් ඉන්න කුරුලු කුඩු පින්තුර ගන්නකොට කවඩවත් ෆ්ලැශර් එක පැවිච්චි කරන්න එපා.වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90935430633473992092014-02-14T05:57:34.411-08:002014-02-14T05:57:34.411-08:00මට නං ඕනෙ තරං වෙලා බලං ඉන්න පුළුවන් ඔය කුරුළු පැටව...මට නං ඕනෙ තරං වෙලා බලං ඉන්න පුළුවන් ඔය කුරුළු පැටවුන්ට අම්මා කවන දිහා..හැබැයි ආදරේ වගේම තමයි කලවයස ආවම පියාඹන්න පුරුදුවෙනකොට අම්මයි තාත්තයි ආපහු කූඩුවට නො එන්න එලවන හැටි.. ඔය ගතිය වැඩියම තියෙන්නෙ ගේ කුරුල්ලන්ටයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84228792764633715952014-02-14T03:16:07.254-08:002014-02-14T03:16:07.254-08:00පොඩ්ඩි බොරු කියන්නේ නෑනේ...දැක්කද? :Dපොඩ්ඩි බොරු කියන්නේ නෑනේ...දැක්කද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22430882910383370782014-02-13T22:27:09.689-08:002014-02-13T22:27:09.689-08:00හැබෑටම උකුස්ස බොහොම කාලෙකිං,බබා ඇතින්න ආවෙ නං නැන්...හැබෑටම උකුස්ස බොහොම කාලෙකිං,බබා ඇතින්න ආවෙ නං නැන්දව බලාගන්න ඒ වුනාට සිද්ද වුනේ වෙන දෙයක්.විස්තර පසුවට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23069466925295988872014-02-13T22:25:24.931-08:002014-02-13T22:25:24.931-08:00කුරුල්ලෝ ගැන හොඳ විස්තරයක් චන්දන,අපට නං තවම ඔයාට ත...කුරුල්ලෝ ගැන හොඳ විස්තරයක් චන්දන,අපට නං තවම ඔයාට තරං කරදර වෙලා නැහැ.කමෙන්ට් එක දිග වුනාට ගාණක් නෑ හොඳ විස්තරයක්නේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78224131010804550552014-02-13T21:53:39.139-08:002014-02-13T21:53:39.139-08:00ඒක නං ඇත්ත තුශානි,ඒ අය ආරක්ෂා සහිතයි කියල හිතන ඕනෑ...ඒක නං ඇත්ත තුශානි,ඒ අය ආරක්ෂා සහිතයි කියල හිතන ඕනෑ තැනක කූඩු හදනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30821104909644715642014-02-13T21:52:44.019-08:002014-02-13T21:52:44.019-08:00ඔව්නෙ සිරා අර පින්තූරෙ ගන්න යද්දී කිරිල්ලි කෑ ගහපු...ඔව්නෙ සිරා අර පින්තූරෙ ගන්න යද්දී කිරිල්ලි කෑ ගහපු කෑ ගැහිල්ලට මම හිතුවෙ මට කොටයිම කියල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69805619075350518492014-02-13T21:51:41.783-08:002014-02-13T21:51:41.783-08:00දමිත් කිටල තියෙන්නහේ ඔය හැදී හූනියං විශ්වාස කරන එක...දමිත් කිටල තියෙන්නහේ ඔය හැදී හූනියං විශ්වාස කරන එක තමා ලොකුම හූනියම.
නෑ බං මායක්ක හිතලමයි මට බැන්නේ පලප්පකමට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-28516086230558532742014-02-13T21:49:49.505-08:002014-02-13T21:49:49.505-08:00ස්තූතියි අපූස්,බබා ඇතින්න ගැනත් ඉස්සරහට ලියන්නං.ස්තූතියි අපූස්,බබා ඇතින්න ගැනත් ඉස්සරහට ලියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33429196241852006112014-02-13T21:48:58.054-08:002014-02-13T21:48:58.054-08:0018+කතා ලියන්න මමත් හරි කැමතියි බං,මොනව කරන්නද හොඳ ...18+කතා ලියන්න මමත් හරි කැමතියි බං,මොනව කරන්නද හොඳ ළමයෙක් වෙන්න වෙලානේ.
කැත්ත අරං යනකොට අම්ම හිතන්න ඇති මම මායක්කව කපන්න යනවා කියල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39342596121994693202014-02-13T21:47:19.539-08:002014-02-13T21:47:19.539-08:00කුරුල්ලෝ මා ගැන උපරිම විශ්වාසය තියල ඉන්නෙ,ගෙදරට නෙ...කුරුල්ලෝ මා ගැන උපරිම විශ්වාසය තියල ඉන්නෙ,ගෙදරට නෙවෙයි මායා කිව්වේ මායක්කට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27302599207837012832014-02-13T21:46:17.622-08:002014-02-13T21:46:17.622-08:00පොටෝ නොගහ හිටියෙ බං,මේ පින්තූර ටික ගත්තෙ උඹලට පෙන්...පොටෝ නොගහ හිටියෙ බං,මේ පින්තූර ටික ගත්තෙ උඹලට පෙන්නන්න නිසා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42657936850600448792014-02-13T21:45:12.480-08:002014-02-13T21:45:12.480-08:00රාළේ මේ කතාව මම ගැන කියපු එකක් නෙවෙයි නේද.රාළේ මේ කතාව මම ගැන කියපු එකක් නෙවෙයි නේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51234120487313208662014-02-13T21:44:09.485-08:002014-02-13T21:44:09.485-08:00මෙහෙමයි සහෝ,ඔය නෝනට බය කතාව ඇත්තටම කියනව,විහිලුවට ...මෙහෙමයි සහෝ,ඔය නෝනට බය කතාව ඇත්තටම කියනව,විහිලුවට කියනව,නෝනට සවුත්තුවට කියනව ඕක හරියට තේරෙන්න නං නෝන කෙනෙක් ඉන්නම ඕනෑ,අර බල්ලගේ කතාව බලල අයියෝ මාව කාල කියල නෝන කිව්වා,මම හැක හැක ගාල හයියෙන් හිනාවුනා.
ඉතිං මම කියන්න ඔය කතාව හරියටම තේරුම යයි බැඳපු දවසක,ඒ නිසා ඉක්මනට බැඳපන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56550030835798165972014-02-13T21:38:57.324-08:002014-02-13T21:38:57.324-08:00රෙන්ට් එක කීයක් ඉල්ලන්නද කියල මේ හිත හිත ඉන්නෙ කැන...රෙන්ට් එක කීයක් ඉල්ලන්නද කියල මේ හිත හිත ඉන්නෙ කැන්ඩියන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80105347980926252102014-02-13T21:38:15.073-08:002014-02-13T21:38:15.073-08:00ගෙ ඇතුලෙ බෙටි දාන එක නැත්නං වෙන කරදරයක් නෑ උමේෂ්.ගෙ ඇතුලෙ බෙටි දාන එක නැත්නං වෙන කරදරයක් නෑ උමේෂ්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30798215642665609942014-02-13T21:37:28.074-08:002014-02-13T21:37:28.074-08:00මායක්ක ගැන මතක් වෙනකොට මට අදත් දුකයි චන්දන,ඇත්තටම ...මායක්ක ගැන මතක් වෙනකොට මට අදත් දුකයි චන්දන,ඇත්තටම මනුස්සයෙකුට හෙට වෙන දේ ගැන කියන්න බෑනෙ ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com