tag:blogger.com,1999:blog-8432415427742462325.post4565733486604955868..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: පොසොන් පෝය, සුදු මල් පොකුරක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, ශ්‍රී මහා බෝධිය, සංස්කෘතික පොලීසිය, වට්ටක්කා තෑග්ග සහ ජම්බෝල දොළදුක.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-8432415427742462325.post-77717942595484052092018-07-17T03:58:11.502-07:002018-07-17T03:58:11.502-07:00දැන් රාත්තල් පාවිච්චියක් නැති එකේ මතක් වෙන්නත් එක්...දැන් රාත්තල් පාවිච්චියක් නැති එකේ මතක් වෙන්නත් එක්ක රාත්තල් වලින් ලීවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29712283158280638252018-07-17T03:57:26.281-07:002018-07-17T03:57:26.281-07:00ඔව් අප්පා, මගෙ ලණුව මමම කෑවා.ඔව් අප්පා, මගෙ ලණුව මමම කෑවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23277853377085607612018-07-11T13:33:32.887-07:002018-07-11T13:33:32.887-07:00මෙයැයි තාම රාත්තල් වලින් වගේ වැඩ
ජයවේවා..!!
මෙයැයි තාම රාත්තල් වලින් වගේ වැඩ
ජයවේවා..!!
ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63989282249214424862018-07-08T02:20:33.614-07:002018-07-08T02:20:33.614-07:00දන්සැල් දෙන සල්ලි වලින් ළමයෙකුට ශිෂ්‍යත්වයක් හරි ග...දන්සැල් දෙන සල්ලි වලින් ළමයෙකුට ශිෂ්‍යත්වයක් හරි ගමේ පන්සලට අවශ්‍ය දෙයක් හරි දෙන එක වඩා හොඳ බව තමයි මට නම් හිතෙන්නෙ. මොකද දෙන්නං වාලේ කන්න බොන්න තියන එවුන්ටම ගිල්ලවන එකේ ඇති සෙතක් කොයින්ද ?

එයිට හපන් හැලපයියගේ වට්ටක්ක ගුණ්ඩුව හැලපයියටම පත්තු වෙලා වගේ :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2202437415406389472018-07-02T00:55:33.403-07:002018-07-02T00:55:33.403-07:00ලියමි ලියමි. මම කියන්නම හිටපු දෙයක් ඔය ඇනෝ කියල ති...ලියමි ලියමි. මම කියන්නම හිටපු දෙයක් ඔය ඇනෝ කියල තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17035075986633344482018-07-02T00:54:33.229-07:002018-07-02T00:54:33.229-07:00නැතුව නැතුව, කැමති කැමති විදියට නීතිය අර්ථකථනය කරන...නැතුව නැතුව, කැමති කැමති විදියට නීතිය අර්ථකථනය කරනකොට නොවැ ඒකෙත් ලස්සන තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51756922159742499192018-07-02T00:53:45.343-07:002018-07-02T00:53:45.343-07:00අපොයි මේ කණ්ඩ කන්ඩ එපෑ කරපු වැඩේට. ඒක අරං ගිහිං පත...අපොයි මේ කණ්ඩ කන්ඩ එපෑ කරපු වැඩේට. ඒක අරං ගිහිං පත්තරේ දාල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64418994076420449782018-07-02T00:52:28.304-07:002018-07-02T00:52:28.304-07:00ස්තුතියි කලන.ස්තුතියි කලන.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17730350690975607432018-07-02T00:52:09.450-07:002018-07-02T00:52:09.450-07:00ඌ නම් පිස්සෙක්. ඔහේ අහගෙන අහගෙන යනව බඩේ තියෙන දේවල...ඌ නම් පිස්සෙක්. ඔහේ අහගෙන අහගෙන යනව බඩේ තියෙන දේවල් හිටං. මම අකමැතිම දෙයක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21879808929469720422018-07-02T00:51:10.223-07:002018-07-02T00:51:10.223-07:00ඇයි බංස්ල මොකක්ද ඒ සිංදුවේ තියෙන වැරැද්ද? එක තැනක ...ඇයි බංස්ල මොකක්ද ඒ සිංදුවේ තියෙන වැරැද්ද? එක තැනක සොහොන කියල තිබුනට ඒක ඉතාම කන්කළු පියගුණ ගීතයක් නොවේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67808608486558054212018-07-02T00:49:41.986-07:002018-07-02T00:49:41.986-07:00Ano,
Normally I have been share my memories and ex...Ano,
Normally I have been share my memories and experiences with the readers only for simple entertainment and not for argument.
හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81591966219252147942018-07-02T00:46:01.434-07:002018-07-02T00:46:01.434-07:00බැන්නේ නෑ. මේ වැඩේ මීට බොහෝ කාලකට පෙර කරන්න තිබ්බ ...බැන්නේ නෑ. මේ වැඩේ මීට බොහෝ කාලකට පෙර කරන්න තිබ්බ දෙයක්. දැන් හරියට අස්සයා ගියාට පස්සෙ ඉස්තාලේ වැහුව වගේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20420517928754784072018-07-02T00:44:57.667-07:002018-07-02T00:44:57.667-07:00මමත් එරිකා ගැන බයෙන් හිටියෙ. අවුලක් නෑ කියල පස්සෙ ...මමත් එරිකා ගැන බයෙන් හිටියෙ. අවුලක් නෑ කියල පස්සෙ ආරංචි වුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85976189061424226322018-07-02T00:44:21.911-07:002018-07-02T00:44:21.911-07:00ස්තුතියි එමා!ස්තුතියි එමා!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77240933540283814572018-07-02T00:44:06.229-07:002018-07-02T00:44:06.229-07:00හැලපි ස්වප්නාව සහ ජම්බෝල කතාව දන්නවා.හැලපි ස්වප්නාව සහ ජම්බෝල කතාව දන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8712537182632691892018-07-02T00:42:50.639-07:002018-07-02T00:42:50.639-07:00ඒකත් එක මතකයක් මිසක වෙන ඇති දෙයක් නෑ.ඒකත් එක මතකයක් මිසක වෙන ඇති දෙයක් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15712164736447352682018-07-02T00:42:24.686-07:002018-07-02T00:42:24.686-07:00දැන් නං බයිසිකල් කෙලි බෑ. ඔන්න ඔහේ වාහනේකින්ම යනව....දැන් නං බයිසිකල් කෙලි බෑ. ඔන්න ඔහේ වාහනේකින්ම යනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9523629142073482842018-07-02T00:41:43.953-07:002018-07-02T00:41:43.953-07:00වට්ටක්කේ ඒකි පහුවදා උයාගෙන කන්න ඇති. මට අහන්නත් බැ...වට්ටක්කේ ඒකි පහුවදා උයාගෙන කන්න ඇති. මට අහන්නත් බැරිවුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55939382160826328242018-07-02T00:40:57.473-07:002018-07-02T00:40:57.473-07:00tanku!tanku!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-86590376700642323402018-07-02T00:40:41.379-07:002018-07-02T00:40:41.379-07:00ලියපං කතාවක් දෙකක්.ලියපං කතාවක් දෙකක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27708048807715739172018-07-01T09:31:03.133-07:002018-07-01T09:31:03.133-07:00අපරාදෙ බං, අවුල් වෙන්න කලින් උඹේ කතා ටික අහගන්න බැ...අපරාදෙ බං, අවුල් වෙන්න කලින් උඹේ කතා ටික අහගන්න බැරිඋනා. දැන් නම් අවුල් හොඳටම. ලියන්නෙත් බහුබූත. උඹේ බ්ලොග් එක තිබ්බ විදියටම තියපන් 2015ට කලින් තිබ්බ විදිහටම. කොටේ උනත් ඒක හරිම රහයි. දැන් ලියන ගූ ගොඩවල් ලියන්න අලුත් එකක් අටවගනින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46405036597172932002018-06-30T04:53:39.906-07:002018-06-30T04:53:39.906-07:00දැම්මෙ පිස්සෙක් කියහන්කො හැලපතුමා ඒක වර්නනාත් කරනව...දැම්මෙ පිස්සෙක් කියහන්කො හැලපතුමා ඒක වර්නනාත් කරනවනේ...මේ දෙකේ ගැලපීම කිරි අගුන මැල්ලුමයි පපඩනුයි වගේ....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70831657544793902732018-06-29T08:54:42.430-07:002018-06-29T08:54:42.430-07:00ලියපන් බං...ලියපන්ලියපන් බං...ලියපන්Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32005135564248059282018-06-28T23:57:43.568-07:002018-06-28T23:57:43.568-07:00මේ ඉල්ලන්කාවේ නීති වැඩ කරන්නේ එක-එකාට ඕනේ විදියටනේ...මේ ඉල්ලන්කාවේ නීති වැඩ කරන්නේ එක-එකාට ඕනේ විදියටනේ. කොහේද එකමිතියක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33633169289864018302018-06-27T23:59:14.217-07:002018-06-27T23:59:14.217-07:00ඔය අනුරාධාපුරේ සැක්කිරිඩ් හොලි ට්‍රී එක ගාවට මාත් ...ඔය අනුරාධාපුරේ සැක්කිරිඩ් හොලි ට්‍රී එක ගාවට මාත් දවසක් යද්දී කොට කලිසමක් ගහන් ගිහිල්ල අසභ්‍යයි කියල යන්න දෙන්න බෑ කිව්වා. ඒ පාර සුදු රෙදි කෑල්ලක් ඔතාගෙන තිබුනටත් වැඩිය කොට කලිසම බඩ ගාවට ඇදල කොට කරගෙන අර රෙද්දත් අතින් අල්ලන් ගිහිල්ල වැන්දා. අදො සංසාරේ මගේ ඉ්සසරහ හිටපු දිග සුදු රෙද්දක් ඇදං හිටපු ලස්සන කෙල්ලෙක්ගේ කොට සාය සුදු රෙදි කෑල්ල අමතක වෙලා එළියට එබුනම පට්ට අවුල් උනා. ඒකෙන් මං හිතාග්තා ආයි නං ඔය මංගල්ලේ පැත්තේ සෝටක් විතරක් දාගෙන යන්නෑ කියල. පටාචාරාට ඕකේ. අපිට කොට කලසමක් ගහන් උන්නාන්සේ පිට දීපු එකේ කොපියක් ගාවටවත් යන්න බෑ.

ඔය මහත්තයා පහු ගිය දොහක සීරුවෙන් ඉන්න පින්තුරයක් දැක්කා කන්ඩත් එක්ක. වැඩිය බොන්න එපා ඩා.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com