tag:blogger.com,1999:blog-8432415427742462325.post4442216016619400349..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: යිටි වෙරළේ සැන්දෑව හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-8432415427742462325.post-68135489634779939972017-02-21T04:42:24.121-08:002017-02-21T04:42:24.121-08:00මැදපෙරදිග උදවිය BBQ දාන්න රුසියෝ, හැබැයි අර කිව්වත...මැදපෙරදිග උදවිය BBQ දාන්න රුසියෝ, හැබැයි අර කිව්වත් වගේ වැඩිය සැරට මැරිනේට් කරන්නේ නැහැ... ඒ නිසා අපේ දිවේ රහට මදි.

වැරැද්ද එක නෙමෙයි, මේ අය බොහොමයක් වැඩේ ඉවර උනාම තැන නොතැන නොබලා කුණු දාල වන කරලා යන එක.

එක නිසාම සමහර තැන් අපායවල් වගේ :(කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11744140431451326692015-03-04T06:04:02.455-08:002015-03-04T06:04:02.455-08:00@ඉන්දික උපශාන්ත
ෆේස් බුකියෙන් විතරයි නැත්තේ පණපිට...@ඉන්දික උපශාන්ත
ෆේස් බුකියෙන් විතරයි නැත්තේ පණපිටින් ඉන්නවා තාම :-D

@Helapa kade
ටික දවසකට වහන් වෙලා ඉන්න කියලා හිතුවා :-D මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33234804882354601652015-03-04T04:02:45.453-08:002015-03-04T04:02:45.453-08:00ඒක තමා අවුරුදු ගානකට පස්සෙ ඇවිත් කෙල ගිලිනවලු.කොහෙ...ඒක තමා අවුරුදු ගානකට පස්සෙ ඇවිත් කෙල ගිලිනවලු.කොහෙද බං ගිහිං හිටියෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18482079843141694002015-03-04T03:33:46.849-08:002015-03-04T03:33:46.849-08:00යකෝ මෙන්න මූ!
උඹ කොහෙද බං ගිහින් උන්නෙ? ගිය වීක් ...යකෝ මෙන්න මූ!

උඹ කොහෙද බං ගිහින් උන්නෙ? ගිය වීක් එනෙඩ් එකේ මායි දුමියයි සෙට් වෙච්ච වෙලෙත් කිව්ව උඹට වෙච්චි දෙයක් නෑ, කොහෙ ගෙහුන්ද දන්නෙ නෑ කියල!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70548359214430299212015-03-04T02:13:40.347-08:002015-03-04T02:13:40.347-08:00කෙලගිල ගිල තමා අන්තිම හරිය කියෙව්වේකෙලගිල ගිල තමා අන්තිම හරිය කියෙව්වේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46255723182597385122015-03-03T07:55:29.418-08:002015-03-03T07:55:29.418-08:00ඇල්කොහොල් ටික වාස්ප වෙලා යන්නැද්ද බාබකිවු කරද්දි?ඇල්කොහොල් ටික වාස්ප වෙලා යන්නැද්ද බාබකිවු කරද්දි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40612148622340668132015-03-03T04:30:27.846-08:002015-03-03T04:30:27.846-08:00සර්ච් කර බලනු මැනවි කුමරුනි.සර්ච් කර බලනු මැනවි කුමරුනි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10679186241201080332015-03-03T04:29:57.140-08:002015-03-03T04:29:57.140-08:00මෙහෙත් නං කිසිම කරදරයක් නැතිව වෙරළේ බාබකිව් කරන්න...මෙහෙත් නං කිසිම කරදරයක් නැතිව වෙරළේ බාබකිව් කරන්න පුළුවනි සිරෝ. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33760571193356178512015-03-03T04:28:58.878-08:002015-03-03T04:28:58.878-08:00අනේ නෑ තුශානි,මම ආවෙම බාබකිව් සහිත දවල් කෑම ගැන ලි...අනේ නෑ තුශානි,මම ආවෙම බාබකිව් සහිත දවල් කෑම ගැන ලියන්නනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7525619426794916432015-03-03T04:28:02.814-08:002015-03-03T04:28:02.814-08:00මේ බාබකිව් සෙට් ඒකත් එච්චරම හයිය නෑ.බෙලෙක් වගේ.විව...මේ බාබකිව් සෙට් ඒකත් එච්චරම හයිය නෑ.බෙලෙක් වගේ.විවිධ ප්‍රමාන වලින් විකුනන්න තියෙනවා.මමත් එකක් ලංකාවට යැව්වා.හැබැයි සුදු යකඩෙන් හදනවනං ගොඩක් වියදම් යයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62125922519658560582015-03-03T04:26:24.107-08:002015-03-03T04:26:24.107-08:00පළතුරුවලින් පෙරාපු එකේ බැස්සල ගත්තනං ටොපට තියේවි න...පළතුරුවලින් පෙරාපු එකේ බැස්සල ගත්තනං ටොපට තියේවි නේද ඕනේ.වෙලාවක පලතුරු ටිකක් හදව ගන්න ඕනෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81330078796576540622015-03-03T04:25:11.442-08:002015-03-03T04:25:11.442-08:00මගෙ කතාව ඒ අය වශී වෙලා අහගෙන හිටියා හිරු.මගෙ කතාව ඒ අය වශී වෙලා අහගෙන හිටියා හිරු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66863198359654503252015-03-03T04:24:40.572-08:002015-03-03T04:24:40.572-08:00හරි පළහමු.උඹ එද්දි එළුවෙකුත් ඇන්න වරෙන්.හරි පළහමු.උඹ එද්දි එළුවෙකුත් ඇන්න වරෙන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2114897442779427522015-03-03T04:23:51.268-08:002015-03-03T04:23:51.268-08:00සිරියන් අය පිටරටවලට පනින්නෙ සිරියාවට වෙලා තියෙන දේ...සිරියන් අය පිටරටවලට පනින්නෙ සිරියාවට වෙලා තියෙන දේ නිසා වෙන්න ඇති මනෝජ්.ඇත්ත තමයි සිරියන් ගෑනු හරි හැඩයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82854965951025653342015-03-03T04:22:38.323-08:002015-03-03T04:22:38.323-08:00වෙලාවට උන් අතේ කැමරා තිබ්බෙ නෑ.
ස්තූතියි කම්මලේ.වෙලාවට උන් අතේ කැමරා තිබ්බෙ නෑ.
ස්තූතියි කම්මලේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46296176365169344412015-03-03T04:22:06.738-08:002015-03-03T04:22:06.738-08:00රසික,ඉන්දික.
ඔය කතාව සම්පූර්ණයෙන්ම කාරියකරවනයන්ගෙ ...රසික,ඉන්දික.
ඔය කතාව සම්පූර්ණයෙන්ම කාරියකරවනයන්ගෙ දසක සතක මතක පොතේ තියෙනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63366191054795974712015-03-03T04:21:07.929-08:002015-03-03T04:21:07.929-08:00රසිකට උත්තරේ ලැබුනනෙ.රසිකට උත්තරේ ලැබුනනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82128679984043154282015-03-03T04:20:38.243-08:002015-03-03T04:20:38.243-08:00ගාණක් නෑ පොඩ්ඩි.පුරුදුවෙනකල් බොනකොට සීමාවක් ඇතුව බ...ගාණක් නෑ පොඩ්ඩි.පුරුදුවෙනකල් බොනකොට සීමාවක් ඇතුව බොන්න පුරුදුවෙන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55865691689554406512015-03-03T04:19:52.469-08:002015-03-03T04:19:52.469-08:00ඒ යුරෝප් සිස්ටම් එක පොඩ්ඩියෙ.ඒ යුරෝප් සිස්ටම් එක පොඩ්ඩියෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1812200108452138442015-03-03T04:18:58.907-08:002015-03-03T04:18:58.907-08:00විචා,පත්තරේ.
පිංතූර අරං මම මෙහෙම කතාවක් ලියනව කියල...විචා,පත්තරේ.
පිංතූර අරං මම මෙහෙම කතාවක් ලියනව කියල උන්ට කීවා.කාන්තාවන්ගෙ පිංතූර ප්‍රසිද්ධ කරන්නෙ නැතුව අනික් පිංතූර දැම්මට කමක් නෑ කියල ඒ අය කිවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76159457265416080722015-03-03T04:17:24.940-08:002015-03-03T04:17:24.940-08:00උන් අරක්කු ගෙනැත් තිබ්බෙ නෑ බං.ගඩුගුඩා දෙකක් නං ති...උන් අරක්කු ගෙනැත් තිබ්බෙ නෑ බං.ගඩුගුඩා දෙකක් නං තිබ්බා.හැබැයි අපි ළඟ නං බඩු තිබුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58507952626084551742015-03-03T04:16:27.136-08:002015-03-03T04:16:27.136-08:00මොකෝ ඕමා හූල්ලන්නෙ.මොකෝ ඕමා හූල්ලන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89178801668070485832015-03-03T04:16:02.381-08:002015-03-03T04:16:02.381-08:00ඊට අඩුවෙන් පුච්චලා මදි වෙන්න ඇති දිනේෂ්.ඊට අඩුවෙන් පුච්චලා මදි වෙන්න ඇති දිනේෂ්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30087664865136489972015-03-03T04:15:35.127-08:002015-03-03T04:15:35.127-08:00ස්තූතියි විභීෂණ.ස්තූතියි විභීෂණ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11585325354672162802015-03-03T04:15:17.877-08:002015-03-03T04:15:17.877-08:00ස්තූතියි බං.අපි මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන යම් තැනක...ස්තූතියි බං.අපි මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන යම් තැනකට යනවනං කිසිදවසක එතැනින් ප්‍රතික්ෂේප වෙන්නෙ නෑ.මගෙ අදහස ඒකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com