tag:blogger.com,1999:blog-8432415427742462325.post4434742300803464789..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: අසූ දෙකේ ඡන්දෙ ග්‍රාමසේවක සහ ග්‍රාමනිලධාරීයා හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-8432415427742462325.post-85265629701568534042023-02-13T16:42:26.286-08:002023-02-13T16:42:26.286-08:00මල්ලිලා දැන් රාජකාරි කරනකොට හැලපයා ආයේ දනගාන වයසේ....මල්ලිලා දැන් රාජකාරි කරනකොට හැලපයා ආයේ දනගාන වයසේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31430119083586754842017-01-16T01:35:28.874-08:002017-01-16T01:35:28.874-08:00හැලපයිය මැතිවරණ රාජකාරි යනකොට අපි දන ගාන වයසෙ :)හැලපයිය මැතිවරණ රාජකාරි යනකොට අපි දන ගාන වයසෙ :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26928840967961873432014-12-21T04:52:18.906-08:002014-12-21T04:52:18.906-08:00කොහෙද බං මෙච්චර කල් ගිහිං හිටියෙ.සිංහලවලට මොකද උනේ...කොහෙද බං මෙච්චර කල් ගිහිං හිටියෙ.සිංහලවලට මොකද උනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38504152079730843122014-12-21T04:51:39.514-08:002014-12-21T04:51:39.514-08:00මුල්ම ජනාධිපතිවරණය කාලෙ ඔය දෙවෙනි මනාපෙ කතාව ජයටම ...මුල්ම ජනාධිපතිවරණය කාලෙ ඔය දෙවෙනි මනාපෙ කතාව ජයටම තිබුනට ඊට පස්සෙ ඡන්දවලදී නං එහෙම දේවල් කියවුනේ නෑ.මොකද එක ඡන්දෙකදී වත් දෙවෙනි මනාපෙ ගනින්න උනේ නෑනෙ.දැන් මිනිස්සු දෙවෙනි තුන්වෙනි මනාප දාන්නෙත් නෑ අමතකම වෙලා ගිහිං.මම නං දැකලම නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54545212509093977032014-12-20T22:41:43.941-08:002014-12-20T22:41:43.941-08:00 happe adayi kiyewwe , sinhalata mokakada welaa, happe adayi kiyewwe , sinhalata mokakada welaa, ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57134948642867519872014-12-17T04:12:32.814-08:002014-12-17T04:12:32.814-08:00මේ කාලේ මම පොඩි එකා. ඒ වුණත් දේශපාලනය ගැන උනන්දුයි...මේ කාලේ මම පොඩි එකා. ඒ වුණත් දේශපාලනය ගැන උනන්දුයි. චන්ද කොලේ 1 මතුවෙන්න මොකක්ද සෙල්ලමක් දැම්මා කියලා කතාවක් ගියා නේද ? පලවෙනි දෙවෙනි මනාප කතාවක් එක්ක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66812581096872902342014-12-17T04:04:26.655-08:002014-12-17T04:04:26.655-08:00රෝසලින්ගේ යතුර පෙනුන අයට උතුමාණන් වහන්සේ පෙනුනේ න...රෝසලින්ගේ යතුර පෙනුන අයට උතුමාණන් වහන්සේ පෙනුනේ නැද්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12070603637708060622014-12-15T07:13:21.461-08:002014-12-15T07:13:21.461-08:00ඔව් බං එතකොට පෙරහැර ගිහිල්ලා.ඔව් බං එතකොට පෙරහැර ගිහිල්ලා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68192471269158633342014-12-15T07:12:56.984-08:002014-12-15T07:12:56.984-08:00ස්තූතියි සඳා.ස්තූතියි සඳා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33771732068975895402014-12-15T07:12:37.577-08:002014-12-15T07:12:37.577-08:00මල්මි විතරයි ඔය ප්‍රශ්නෙ ඇහුවෙ.ඡන්ද පොළේ රජයෙන් පත...මල්මි විතරයි ඔය ප්‍රශ්නෙ ඇහුවෙ.ඡන්ද පොළේ රජයෙන් පත්කළ නිලධාරීන් ඇරෙන්නට තවත් කණ්ඩායමක් ඉන්නව.මේ ඡන්දෙදි පොඩ්ඩක් හොයල බලන්නකො දැනගන්න ලැබෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-56589718384029216202014-12-15T07:09:10.394-08:002014-12-15T07:09:10.394-08:00ඔව් ඔව් ලියමු ලියමු.ඔව් ඔව් ලියමු ලියමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-76510491199143242712014-12-15T07:08:52.254-08:002014-12-15T07:08:52.254-08:00ඈ මචං උඹ පූර්ණකාලීනව බුකිගත වෙලා කියල ආරංචියක් ලැබ...ඈ මචං උඹ පූර්ණකාලීනව බුකිගත වෙලා කියල ආරංචියක් ලැබුණා.හැබෑද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70370176835720117692014-12-15T07:08:02.551-08:002014-12-15T07:08:02.551-08:00එහෙම බෑ බං ඒකටත් ක්‍රමයක් තියෙනවා.එහෙම බෑ බං ඒකටත් ක්‍රමයක් තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43036075249145085572014-12-15T07:07:27.576-08:002014-12-15T07:07:27.576-08:00අද වගේ කාලෙක නං කෙලින්ම කරන්නෙ ඒ විදියටයි මහේෂ්.කෝ...අද වගේ කාලෙක නං කෙලින්ම කරන්නෙ ඒ විදියටයි මහේෂ්.කෝකටත් මම දවල්ට ඒ මේසෙන්ම වැලඳුව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88459791616512812542014-12-15T07:05:42.908-08:002014-12-15T07:05:42.908-08:00අරූ ලියන විදියට ලියනවයි කියපු එකටත් මම සතුටුයි.සමා...අරූ ලියන විදියට ලියනවයි කියපු එකටත් මම සතුටුයි.සමාව ඉල්ලන්නෙ මොනවටද?මේ කියන කාලෙ ගැන නං බොලාට දැනුමක් තියෙන්න නැතුව ඇති තමා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26401360698613460822014-12-15T07:03:38.553-08:002014-12-15T07:03:38.553-08:00අපෝ නෑ මනෝජ්,එන නිලාධාරීන් දෙන මුදල ඇරෙන්න වෙන සතප...අපෝ නෑ මනෝජ්,එන නිලාධාරීන් දෙන මුදල ඇරෙන්න වෙන සතපහක්වත් රජයෙන් ලැබෙන්නෙ නෑ.හැබැයි රාලහාමිට ලොකු මුදලක් වියදම් උන එක හැබෑව.ඒ අය ඒ කාලෙ නිකං තත්වෙට වගේ රස්සාවල් කරපු අය.දේපළ ඉඩකඩම් බව බෝග හරක බාන මිළ මුදල් එමට තිබුණා.පිටින් එන අයට හොඳට සැලකීම ආඩම්බරයක් විදියට ඒ ගොල්ල හිතුවෙ.ඉතිං වියදම බැලුවෙ නැතුව සැලකුවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12520590708206593942014-12-15T06:59:39.158-08:002014-12-15T06:59:39.158-08:00ස්තූතියි දසයා.බොහොම ආදරයෙන් පිළිගන්නවා.ස්තූතියි දසයා.බොහොම ආදරයෙන් පිළිගන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66095067062340702014-12-15T06:59:08.067-08:002014-12-15T06:59:08.067-08:00ප්‍රා අපේ ගම්පළාත දන්නව වගේ.සියනෑ කෝරළේ මැද පත්තුව...ප්‍රා අපේ ගම්පළාත දන්නව වගේ.සියනෑ කෝරළේ මැද පත්තුවේ බොහොම සුන්දර ගමක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41802665626050044272014-12-15T06:58:11.866-08:002014-12-15T06:58:11.866-08:00ඔව් ඔව් ඒ කාලෙ තුශානිල කොහෙදවත් නෑ.
හොඳා හොඳා ඉක්ම...ඔව් ඔව් ඒ කාලෙ තුශානිල කොහෙදවත් නෑ.
හොඳා හොඳා ඉක්මනට ලියන්නා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40717845743102612452014-12-15T06:57:27.989-08:002014-12-15T06:57:27.989-08:00මෙදා සැරේ උඹට ඡන්දෙ දෙන්න යතුරක් නං නෑ.ටැට්ටරයක්වත...මෙදා සැරේ උඹට ඡන්දෙ දෙන්න යතුරක් නං නෑ.ටැට්ටරයක්වත් හම්බෙයිද බලන්න සාදුටවත් දීල බලපංකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25003256408654942732014-12-15T06:56:04.263-08:002014-12-15T06:56:04.263-08:00රොසලින්ට නං නුහුගුණේ ඇරෙන්න මං දන්න වෙන හේතුවක් ති...රොසලින්ට නං නුහුගුණේ ඇරෙන්න මං දන්න වෙන හේතුවක් තිබ්බෙ නෑ.දෙවෙනි කාරණේ නං සම්පුර්ණ ඇත්ත.ඡන්දය හා කුලය ගහට පොත්ත වගේ ඉතාම ළඟින් යන සාධක දෙකක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3132697382199724342014-12-15T06:54:27.982-08:002014-12-15T06:54:27.982-08:00ඔය මීට අවුරුදු තිස් ගානකට කලින් වෙච්ච දේවල් මතක ති...ඔය මීට අවුරුදු තිස් ගානකට කලින් වෙච්ච දේවල් මතක තියෙන හැටියට ලිව්වෙ.1981- 1982 එකලඟ මේ ඔක්කොම දෙ සිද්ද උනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43253633544904578822014-12-15T06:52:59.699-08:002014-12-15T06:52:59.699-08:00ෂුවර් නැද්ද බං.පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.ෂුවර් නැද්ද බං.පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42810468719327318302014-12-10T20:29:08.910-08:002014-12-10T20:29:08.910-08:00//ඔය ජනාධිපතිවරණයට එදා තරඟ කළ හයදෙනා අතරින් අද ජී...//ඔය ජනාධිපතිවරණයට එදා තරඟ කළ හයදෙනා අතරින් අද ජීවතුන් අතර ඉන්නෙ වාසුදේව නානායක්කාර මහතා පමණයි//
ෂුවර්ද?
රොසලින් වගේ ආච්චි කෙනෙක් අපේ ගමෙත් හිටිය. ප්‍රේමදාස මහත්තයට විරුද්ධව රාජාලියගෙන් ඉල්ලපු යීම් එකත් එක්ක මල පැනල හිටියෙ මේ ආච්චි. ඡන්දෙ දවසෙ අපේ බාප්ප කෙනෙක් ඇහුව කාටද ඡන්දෙ දුන්නෙ කියල.
"අනේ මංදන්නෑ ලමයෝ,... මම කුරුල්ලට කතිරෙ ගැහුව" කියල ආච්චි කිව්ව.

ගියපාර තමයි අපිට නරකම කෑම ලැබුනෙ. අපිරිසිදු සහ අන්තිම නීරස කෑම. අන්තිමට අපි වාහනේකින් ටවුමට ගිහිල්ල කඩේකින් කැම ගෙනාව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4663667264479886422014-12-09T03:07:35.029-08:002014-12-09T03:07:35.029-08:00රොසලින්ගෙ කතාව:
රොසලින් ඔහොම කිව්වට ඇත්තටම එයා යත...රොසලින්ගෙ කතාව:

රොසලින් ඔහොම කිව්වට ඇත්තටම එයා යතුරට ඡන්දෙ දැම්මා නම් ඒකට වෙන හේතුවත් තිබුණා වෙන්න පුළුවන්. ගොඩාක් කරාව මිනිස්සු කොල්වින්ට ඡන්දෙ දුන්නා කුලේ නිසා. Anonymousnoreply@blogger.com