tag:blogger.com,1999:blog-8432415427742462325.post4350253504661796760..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 20.අපේ යාළුවන්ගෙ කතා...1හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-8432415427742462325.post-42811997811941988792013-03-12T03:01:00.715-07:002013-03-12T03:01:00.715-07:00ප්රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියනවනේ. ප්රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියනවනේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40798200036201884952013-01-24T05:01:06.468-08:002013-01-24T05:01:06.468-08:00එහෙනංඑහෙනංහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51054428510969413172013-01-24T05:00:20.739-08:002013-01-24T05:00:20.739-08:00එහෙනම් 27 වෙනිදට මල්වත්තෙ බෝතල් ගොඩගැහෙයිඑහෙනම් 27 වෙනිදට මල්වත්තෙ බෝතල් ගොඩගැහෙයිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33789627747762807342013-01-23T09:39:16.361-08:002013-01-23T09:39:16.361-08:00හැබෑවටම අපූරු ලියවිල්ල හැලප+ අයියා=හැලපයියා.
කායෝ...හැබෑවටම අපූරු ලියවිල්ල හැලප+ අයියා=හැලපයියා.
කායෝ තතායාති විනාස භාවං..Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88658384636599107352013-01-23T08:58:37.344-08:002013-01-23T08:58:37.344-08:00චියර් කරන හැම තැනකම බෝතලේ තියෙනවාමනෙ...පට්ට සිද්ධි...චියර් කරන හැම තැනකම බෝතලේ තියෙනවාමනෙ...පට්ට සිද්ධිය... අදත් බෝතලේ රුපියල් 10 ට දෙනවා නම්... හ්ම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32213687852290819282013-01-23T07:37:36.636-08:002013-01-23T07:37:36.636-08:00එහෙමත් ඒව වෙනවද ඩුඩ්එහෙමත් ඒව වෙනවද ඩුඩ්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32291779921017363672013-01-23T07:19:00.519-08:002013-01-23T07:19:00.519-08:00අර ගාතා කියමින් කසියා විකිනීම නම් ලොවෙත් නෑ බං හැල...අර ගාතා කියමින් කසියා විකිනීම නම් ලොවෙත් නෑ බං හැලපේ. ලෙලේ ලොල්!
උඹ බලාපං මේක ටික දවසකින් ඊ මේල් එකක් වෙලා උඹටම එන්නෙ නැද්ද කියලා.
henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3798941084727291242013-01-23T06:44:10.516-08:002013-01-23T06:44:10.516-08:00මගේම ශෛලියක් තිබෙන බව දැනගැනීමත් සතුටක් නලින්මගේම ශෛලියක් තිබෙන බව දැනගැනීමත් සතුටක් නලින්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4819029032775885732013-01-23T06:42:59.499-08:002013-01-23T06:42:59.499-08:00බෝතල් කතා ඇතිවෙලාද තරූබෝතල් කතා ඇතිවෙලාද තරූහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33700428617819684372013-01-23T06:41:35.652-08:002013-01-23T06:41:35.652-08:00කිසිම විදියකින් පන්සිල් බිඳුනෙ නෑනෙකිසිම විදියකින් පන්සිල් බිඳුනෙ නෑනෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58335688514884013272013-01-23T06:38:53.956-08:002013-01-23T06:38:53.956-08:00සල්ලි කොහොමත්ම අතිං ඇල්ලුවෙ නෑනෙ අපේ උපාසකම්මාසල්ලි කොහොමත්ම අතිං ඇල්ලුවෙ නෑනෙ අපේ උපාසකම්මාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-81036256208154982182013-01-23T06:37:58.538-08:002013-01-23T06:37:58.538-08:00කිරල මැනල වගේ බඩු ටික දුන්නා බුදුන් වඳින ගමන්ම, කො...කිරල මැනල වගේ බඩු ටික දුන්නා බුදුන් වඳින ගමන්ම, කොහොමද පළපුරුද්ද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46574161466203104792013-01-23T06:36:45.451-08:002013-01-23T06:36:45.451-08:00හැලපේ උඹටම ආවේනික වෙචිච විදියට බොහොම රහට ලියැවෙනාව...හැලපේ උඹටම ආවේනික වෙචිච විදියට බොහොම රහට ලියැවෙනාවා මේ ලිපි මාලාව නං.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85506538340167971922013-01-23T06:36:28.833-08:002013-01-23T06:36:28.833-08:00තොපි දෙන්න කෙළ ගනියව්තොපි දෙන්න කෙළ ගනියව්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70452652013350475832013-01-23T06:35:42.291-08:002013-01-23T06:35:42.291-08:00මගේ ප්රාර්ථනාවත් ළබැදියන්ගෙ මරණ දක්නට නොලැබේවා කි...මගේ ප්රාර්ථනාවත් ළබැදියන්ගෙ මරණ දක්නට නොලැබේවා කියන එකයි හිරූ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80384119468021270322013-01-23T06:33:21.164-08:002013-01-23T06:33:21.164-08:00හැලපයි, තරියගෙ කෙසෙල් ගෙඩියි එකතුවුණාම රස සාගරයක් ...හැලපයි, තරියගෙ කෙසෙල් ගෙඩියි එකතුවුණාම රස සාගරයක් මැවෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21287390827474066912013-01-23T06:31:56.620-08:002013-01-23T06:31:56.620-08:00රන් වැනි හදවත් ඇත්තවුන්ගේ වචන පවා හිතට හරිම සුවදාය...රන් වැනි හදවත් ඇත්තවුන්ගේ වචන පවා හිතට හරිම සුවදායකයි අටම් මල්ලී.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22320287400406718352013-01-23T05:08:53.868-08:002013-01-23T05:08:53.868-08:00කොහෙන් හරි ඇදිලා එන්නෙම බෝතල් කතාවක්නේ අප්පා..:)කොහෙන් හරි ඇදිලා එන්නෙම බෝතල් කතාවක්නේ අප්පා..:)අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13033601165631200582013-01-23T04:46:36.183-08:002013-01-23T04:46:36.183-08:00නියම කතාව අර අම්මගේ බුදුන් වැඳිල්ලයි ගනුදෙනු කෙරිල...නියම කතාව අර අම්මගේ බුදුන් වැඳිල්ලයි ගනුදෙනු කෙරිල්ලයි මරු.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10368251782953519852013-01-22T23:42:17.245-08:002013-01-22T23:42:17.245-08:00අර උපාසක අම්මල සල්ලි ලේන්සුවේ තියල ගනුදෙනු කරන එක ...අර උපාසක අම්මල සල්ලි ලේන්සුවේ තියල ගනුදෙනු කරන එක එච්චර දෙයක් නෙමෙයිනෙ මේවයෙ හැටියටdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38626012812893361692013-01-22T23:39:52.060-08:002013-01-22T23:39:52.060-08:00දාපං දාපං උඹනෙ මේකේ උන්ට උප්පැන්න දෙන්නෙ.දාපං දාපං උඹනෙ මේකේ උන්ට උප්පැන්න දෙන්නෙ.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79034560609217249452013-01-22T19:08:33.348-08:002013-01-22T19:08:33.348-08:00උදේ හවස බුදුං වඳින උපාසකම්ම ෂොට් එකේ ගානත් නියමෙටම...උදේ හවස බුදුං වඳින උපාසකම්ම ෂොට් එකේ ගානත් නියමෙටම දන්නව වගේ.
අදත් නියම කතාව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10047379842845943842013-01-22T18:56:49.957-08:002013-01-22T18:56:49.957-08:00කතාව නං හොදට තියෙනවා. මට පුරස්නේ බොට දාන නම ගැන තම...කතාව නං හොදට තියෙනවා. මට පුරස්නේ බොට දාන නම ගැන තමා.. හැලප බෙබා.. හොදා තමා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-71732344468319463902013-01-22T11:39:16.816-08:002013-01-22T11:39:16.816-08:00අම්මපා මේ ජිවිතේ වැඩි හරියක් බෝතලේ කොහෙන් හරි සෙට්...අම්මපා මේ ජිවිතේ වැඩි හරියක් බෝතලේ කොහෙන් හරි සෙට් වෙලා තියෙනවා නේ... බෝතල් කතාව තමයි මට මේ කතාවේ අල්ලන්නේ නැති එකම දේ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-17971551463894450182013-01-22T11:36:44.495-08:002013-01-22T11:36:44.495-08:00මාත් මළ ගෙවල් වල යන්න හරිම අකමැතියි... වැඩියෙන්ම ම...මාත් මළ ගෙවල් වල යන්න හරිම අකමැතියි... වැඩියෙන්ම මම හොදට දන්න අයගේ.. මං ආස නෑ ඉතුරු ජීවිත කාලට අර මරණ ගෙදර හිතේ මැවෙනවට.. ඒ මනුස්සයා ගැන මං දන්න දේවල් විතරක් මතක තිබ්බම ඇති කියලා හිතෙනවා... ඒත් ඉතිං ඕක තේරුම් ගන්නේ නෑ නේ අපේ මිනිස්සු ...

අර අම්මගේ බුදුන් වැඳිල්ල කියලා වැඩක් නෑ නේ.. හි හි හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com