tag:blogger.com,1999:blog-8432415427742462325.post427067215590344576..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 45.තරු මතක 2හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-8432415427742462325.post-64937561941140611452023-08-22T19:14:30.588-07:002023-08-22T19:14:30.588-07:000720995026 whatsapp0720995026 whatsappAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33756315590724153752023-08-22T19:14:05.595-07:002023-08-22T19:14:05.595-07:00සෙට් වෙමුද සෙට් වෙමුද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65188607163343158432016-05-05T21:20:47.968-07:002016-05-05T21:20:47.968-07:00පොන්නයට පොන්නය නොකිය වෙබ මොන ප*^& කියන්නද?
ආ.....පොන්නයට පොන්නය නොකිය වෙබ මොන ප*^& කියන්නද?
ආ..... හැලපයා "පයියත්" සාදාරනී කරනය කලා නේද?

" ඇනෝ පයියෝ පොන්නයට පොන්නය නොකිය වෙන මොන පයියක් කියන්නද?"මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26917088993274383002013-04-19T02:16:43.326-07:002013-04-19T02:16:43.326-07:00දිගටම කියවමිං...දිගටම කියවමිං...ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57684411211133833422013-04-08T01:16:48.563-07:002013-04-08T01:16:48.563-07:00දේශකයෝ නලියා කිසිවිටක කිසිවකුට කරදර නොකරයි.දේශකයෝ නලියා කිසිවිටක කිසිවකුට කරදර නොකරයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22985662405754073662013-04-05T02:59:27.836-07:002013-04-05T02:59:27.836-07:00අනර් කෙලී ළදරුව කාලෙද දේශකයොඅනර් කෙලී ළදරුව කාලෙද දේශකයොහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8332079615620354072013-04-05T00:02:40.840-07:002013-04-05T00:02:40.840-07:00@ Anonymous April 3, 2013 at 3:22 PM
මා ඒ පොන්නයා ...@ Anonymous April 3, 2013 at 3:22 PM
මා ඒ පොන්නයා යන වචනය භාවිතා කිරීම අනුමත කලේ නෑ. මා කියන්නේ ඒ වෙනුවට නපුංසක කියන්න කියායි.

සමලිංගික යැයි කීම වැරදියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82226391957810298182013-04-04T23:11:11.421-07:002013-04-04T23:11:11.421-07:00සික් මාතලං අයියා.. ඔයත් හරියට මතක නැති අයියා වගේමය...සික් මාතලං අයියා.. ඔයත් හරියට මතක නැති අයියා වගේමයි. වැල්ලවත්තේ ඒ අයියගේ පොට් එකේ උඩ තට්ටුවේ තමා අනර්කලීව වඩාගෙන හිටියේ.. හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84776570395878337782013-04-04T23:09:27.676-07:002013-04-04T23:09:27.676-07:00හ්ම්... මං හිතන්නේ කාන්තාවන් ගේ ආරක්ෂාව ගැන හිතල ව...හ්ම්... මං හිතන්නේ කාන්තාවන් ගේ ආරක්ෂාව ගැන හිතල වෙන්ටැති ඔය කට්ටිය මේ මේක් අප් වැඩ කරන්නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73461250759423237152013-04-04T23:08:30.766-07:002013-04-04T23:08:30.766-07:00කකාගේ උත්තරය නිවරැදි විවරණයකි. ඇස් ඇර ලියන්නේ එසේය...කකාගේ උත්තරය නිවරැදි විවරණයකි. ඇස් ඇර ලියන්නේ එසේය. මේ නලියා බ්ලොග් කරල දාපන් හැලපයියේ මහ කරදරකාරයෙක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79617330387899578092013-04-04T09:07:06.753-07:002013-04-04T09:07:06.753-07:00ඇයි බං තව දේවල් තියෙන්නෙ අත් හදා බලා නැද්දඇයි බං තව දේවල් තියෙන්නෙ අත් හදා බලා නැද්දහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37398548263470075262013-04-04T09:05:10.255-07:002013-04-04T09:05:10.255-07:00ඇසූ කතා වලට දෙගුණයක් වැඩි නෑසූ කතා චන්දනඇසූ කතා වලට දෙගුණයක් වැඩි නෑසූ කතා චන්දනහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-85663912980541616512013-04-04T09:03:35.805-07:002013-04-04T09:03:35.805-07:00අයිස් පලම් එකක් කන එක ගැනවත් සලකල බලන්න තිබ්බා වෙන...අයිස් පලම් එකක් කන එක ගැනවත් සලකල බලන්න තිබ්බා වෙනියො,කොහෙද මූ නිදාගන්නව මම දන්නෙවත් නෑනෙ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-2297745171783052972013-04-04T09:00:49.986-07:002013-04-04T09:00:49.986-07:00ඉතිං උඹ වී පොකුර නොවැ,අපිනම් දන්නෙ වී කරල් ගැනඉතිං උඹ වී පොකුර නොවැ,අපිනම් දන්නෙ වී කරල් ගැනහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88304256930014035672013-04-04T08:28:01.658-07:002013-04-04T08:28:01.658-07:00මම නම් ආසම උන්ගෙ පස්ස වැනිල්ලට බං.මම නම් ආසම උන්ගෙ පස්ස වැනිල්ලට බං.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36011192067783348842013-04-04T08:23:50.981-07:002013-04-04T08:23:50.981-07:00මේ වී කරල් ගැන කියන්නෙ මක්කටෙයි..!මේ වී කරල් ගැන කියන්නෙ මක්කටෙයි..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12258070600959584082013-04-04T07:05:37.707-07:002013-04-04T07:05:37.707-07:00තව පොඩ්ඩෙන් ලියුමක් හන්දා බඩු බනිස්.. :) දැන් නම් ...තව පොඩ්ඩෙන් ලියුමක් හන්දා බඩු බනිස්.. :) දැන් නම් ඉතින් ලියුං ඕනේ නෑනේ. කෝල් කෝල්..

සිනමාවේ අපි නෑසූ කතා හරි රසවත් නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-51661466445527422302013-04-04T06:19:22.555-07:002013-04-04T06:19:22.555-07:00හෙන්රි හරි නම් හැලපයියා නෙවෙයි අරයා තමයි ලෑලි කෑල...හෙන්රි හරි නම් හැලපයියා නෙවෙයි අරයා තමයි ලෑලි කෑල්ලක් බැඳගෙන හැලපයියා ළඟින් නිදා ගන්න ඕනි..වැඩි පරිස්සමට..
සිරාවටම නිදා ගත්තා හැර වෙන මුකුත් උනේම නැද්ද අයියෙ ඔය කිව්වට ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46653013899243053102013-04-04T00:31:57.214-07:002013-04-04T00:31:57.214-07:00ශක්විති වීනව වයන්න ගත්තම ලලයි ලිලයි ට අපේ පිහිට ති...ශක්විති වීනව වයන්න ගත්තම ලලයි ලිලයි ට අපේ පිහිට තිබුනෙ.
අනේ දන්නේ නැහැ ඒකි ඉන්නවද,මලාද කියල හැලපේ.
හැබැයි ඒකිව ලෝකේ කොහේ දී හරි දැක්කොත්,මගේ බිරිදයි දරුවෝ දෙන්නයි ඉස්සරහ උම්මා දාහක් දෙනව.එච්චරට ඕපන් හාර්ට්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80265855884727377482013-04-04T00:25:49.159-07:002013-04-04T00:25:49.159-07:00කෙන්ජි ළමය බලන්නත් ගිහින්කෙන්ජි ළමය බලන්නත් ගිහින්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57368771714369730032013-04-04T00:23:01.880-07:002013-04-04T00:23:01.880-07:00@ ඇනෝ කීපදෙනාටම ආදරයෙනි,
මා කතාව ලියූ බස් වහර කතාක...@ ඇනෝ කීපදෙනාටම ආදරයෙනි,
මා කතාව ලියූ බස් වහර කතාකරන භාෂාවයි.එම තැනට ඉතාම ගැලපෙන නිසාම එම වචනය පාවිච්චි කලා මිසක කිසිම ජන කොට්ඨාශයකට නිගරු කිරීමේ හෝ අවමන් කිරීමේ අදහසක් මගේ තුන් සිතකවත් නොවීය.මා එසේ කෙනෙකුගේ අඩුපාඩුවලට හිනාවෙන පුද්ගලයෙකුත් නොවෙමි.
කෙසේ වුවත් එම වචනය යෙදීමෙන් ඔවුනට අපහාසයක් වීයැයි ඔබලා සිතන්නේ නම් ඒ ගැන මගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතරම කොන්දේසි විරහිතවම සමාව භජනය කරන මෙන් ඉල්ලමි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41386172790358483592013-04-04T00:13:49.325-07:002013-04-04T00:13:49.325-07:00හරි හරි ,උඹ නොදනීද උන්ගෙ නම් අටමොහරි හරි ,උඹ නොදනීද උන්ගෙ නම් අටමොහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10879270636784797362013-04-04T00:12:59.809-07:002013-04-04T00:12:59.809-07:00ඉන්දික රම්සියගෙ කතාව එහෙම වුණාට ගණං කොහොමද.අනික ඌට...ඉන්දික රම්සියගෙ කතාව එහෙම වුණාට ගණං කොහොමද.අනික ඌට වැඩ වැහි වැහැලා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-82075333963033398202013-04-04T00:11:34.635-07:002013-04-04T00:11:34.635-07:00කොහෙද මචං,පස්ස පැත්තෙදකොහෙද මචං,පස්ස පැත්තෙදහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67983228037500463592013-04-04T00:10:43.572-07:002013-04-04T00:10:43.572-07:00කකා ඔහුට තවත් ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක් සෙට් එකේදි ...කකා ඔහුට තවත් ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක් සෙට් එකේදි මුණ ගැසුණොත් පිටපතේ නොමැති අමුතු රස මතුවන්නේ නිරායාසයෙන්,බලා ඉඳීම හරිම ආස්වාදජනකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com