tag:blogger.com,1999:blog-8432415427742462325.post4224050910133626643..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 61.මෝනාලිසා සහ කොළ කැඳහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-8432415427742462325.post-21653993024639059602013-05-14T07:07:27.067-07:002013-05-14T07:07:27.067-07:00හ්ම්ම්... හ්ම්ම්ම්... හොඳා..හොඳා... :-)
හ්ම්ම්... හ්ම්ම්ම්... හොඳා..හොඳා... :-)
සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-19942679062065648592013-05-13T10:36:27.508-07:002013-05-13T10:36:27.508-07:00අනේ මන්දා නිශාන් අනික් දවස්වල මොනව බල බලා හිටියද ක...අනේ මන්දා නිශාන් අනික් දවස්වල මොනව බල බලා හිටියද කියල...මම ආපු දවසෙ නං බත් හැලිය තමා තිබ්බෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79174014833332358962013-05-13T10:34:54.944-07:002013-05-13T10:34:54.944-07:00හිටිය නං බෙල්ලෙ වැල දා ගනීද...ආදරයෙන් පිළිගන්නව ඔබ...හිටිය නං බෙල්ලෙ වැල දා ගනීද...ආදරයෙන් පිළිගන්නව ඔබව මගෙ දුප්පත් බ්ලොගයටහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14025878611881785832013-05-13T10:27:49.730-07:002013-05-13T10:27:49.730-07:00හොඳ වෙලාවට ලියනාඩෝ ඩාවින්චි පරලෝ සැපත් වෙලා ඉන්නේ ...හොඳ වෙලාවට ලියනාඩෝ ඩාවින්චි පරලෝ සැපත් වෙලා ඉන්නේ නේද..??සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43863644930168593312013-05-13T07:31:00.248-07:002013-05-13T07:31:00.248-07:00මම ඉතිං සත්ගුණවත් සිරා කොලුවනෙ අයියෙ...උදව්වක් දෙන...මම ඉතිං සත්ගුණවත් සිරා කොලුවනෙ අයියෙ...උදව්වක් දෙන්න පුලුවන් හැම වෙලාවකම උදව් කරන්න තමා කැමැත්ත..වර්තමාන ඔබේ සාර්ථකත්වය ගැන මට නම් අප්රමාණ සතුටුයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29243994878453210962013-05-13T07:29:24.234-07:002013-05-13T07:29:24.234-07:00කෙන්ජි මාමෙ...ඔබේ ඔය දැනුම..අසරණ ජනතාව වෙනුවෙන් නො...කෙන්ජි මාමෙ...ඔබේ ඔය දැනුම..අසරණ ජනතාව වෙනුවෙන් නොමිලේ බෙදා දෙන සේවාවක් ආරම්භ කලොත් නරකද...දැන් ඉන්න කොල්ලො අතේ පත්තු කරලම නැහෙන්න හදනවා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24385861286792909312013-05-13T06:49:06.318-07:002013-05-13T06:49:06.318-07:00අර කෝලිකුට්ටු කතන්දරේට නම් හිනා ගියා.මම මේ අහුවමද ...අර කෝලිකුට්ටු කතන්දරේට නම් හිනා ගියා.මම මේ අහුවමද කොහෙද කොළ කැඳ හදන් බිව්ව ගජ ඉලන්දාරියෝ ගැන :)

ඉතින් ඔය කට්ටිය හැමදාම කොළ කැඳ හැදුවා නම් ඇයි හැලප මාමා නැති දවසේ හාල් තම්බලා තියෙන්නේ?අනිත් දවස් වලට බලන් ඉන්නෙවත් නැද්ද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68251861573656702632013-05-13T06:22:15.465-07:002013-05-13T06:22:15.465-07:00ඔන්න මම ඉරිදට එනවා... වැල් පෙනෙළ කැඳ හදල තියන්නඔන්න මම ඉරිදට එනවා... වැල් පෙනෙළ කැඳ හදල තියන්නහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69546153908915652062013-05-13T06:21:15.820-07:002013-05-13T06:21:15.820-07:00නෑ බං මම කිව්වත් වගේ සැබෑ බුද්ධ පුත්රයෙක්නෑ බං මම කිව්වත් වගේ සැබෑ බුද්ධ පුත්රයෙක්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61164653769400265192013-05-13T06:20:20.577-07:002013-05-13T06:20:20.577-07:00දාමු දාමු සුමිත්දාමු දාමු සුමිත්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20542313536432149292013-05-13T06:19:48.680-07:002013-05-13T06:19:48.680-07:00ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා,මුස්ලිම් තරුණයෙක් මගෙ...ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා,මුස්ලිම් තරුණයෙක් මගෙ බ්ලොගේට ආවමයිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44308341354959628832013-05-13T06:18:28.267-07:002013-05-13T06:18:28.267-07:00හාමිනේ ආදරේ වැඩිකමටනෙ එහෙම කරන්නෙ සරත්හාමිනේ ආදරේ වැඩිකමටනෙ එහෙම කරන්නෙ සරත්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8946371566585703722013-05-13T06:17:35.294-07:002013-05-13T06:17:35.294-07:00හරි හරි මනෝජ් කිසිම කලබලයක් නෑහරි හරි මනෝජ් කිසිම කලබලයක් නෑහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90512741301917751472013-05-13T06:16:54.375-07:002013-05-13T06:16:54.375-07:00තැන්ක්යු දේශකයො,උඹ ඉතිං හැමදාම මගෙ කතා රස වින්දනෙතැන්ක්යු දේශකයො,උඹ ඉතිං හැමදාම මගෙ කතා රස වින්දනෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-87469639920117419712013-05-13T06:15:25.141-07:002013-05-13T06:15:25.141-07:00ඔය කියන්නෙ හසරැල් අත්දැකීම් වලින්මඔය කියන්නෙ හසරැල් අත්දැකීම් වලින්මහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-45388216857438281682013-05-13T06:14:49.033-07:002013-05-13T06:14:49.033-07:00එහෙම බෑනෙ කෙන්ජියො,අහන එක ගරු ගාම්භීරව අහන්න එපායැ...එහෙම බෑනෙ කෙන්ජියො,අහන එක ගරු ගාම්භීරව අහන්න එපායැ එතකොටනෙ ලේකම් නෝනගෙත් තරාතිරමට ගැලපෙන්නෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-62078781811668483092013-05-13T06:13:28.400-07:002013-05-13T06:13:28.400-07:00මගෙද කතාවෙද රාජ්මගෙද කතාවෙද රාජ්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39492190006844045952013-05-13T06:12:56.983-07:002013-05-13T06:12:56.983-07:00ආ අපි දැක්ක කෙහෙල් ගොඩආ අපි දැක්ක කෙහෙල් ගොඩහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37661729536230534092013-05-13T06:12:15.677-07:002013-05-13T06:12:15.677-07:00බොමු බොමු වැල්පෙනෙළම බොමුබොමු බොමු වැල්පෙනෙළම බොමුහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20577506375669159652013-05-13T06:11:33.205-07:002013-05-13T06:11:33.205-07:00හාමුදුරුවො අපේ පළාතෙමයි මුහුදු දකුණු පළාතෙ නෙවෙයි,...හාමුදුරුවො අපේ පළාතෙමයි මුහුදු දකුණු පළාතෙ නෙවෙයි,කොහොම පුරුදු වෙලාද මන්දා,
@මාතලන්
කුරහන් පිටරටින් ගෙන්නන එක ලාබයි ලංකාවෙ නිෂ්පාදන වියදම වැඩිනිසාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-21611316094586567042013-05-13T06:08:53.190-07:002013-05-13T06:08:53.190-07:00සිරා ආයෙම බ්ලොග් ලියන්න ආපු එක ගැන නම් මට පුදුම සත...සිරා ආයෙම බ්ලොග් ලියන්න ආපු එක ගැන නම් මට පුදුම සතුටක් තියෙන්නෙ,
මතකද මම ලියන්න ගත්ත මුල් කාලෙ මට උදවු කරපු හැටිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49885555574400521242013-05-13T06:07:14.242-07:002013-05-13T06:07:14.242-07:00ඔබේ නම තියෙන ගීතය,අර අප්සරාද සිල්වා කියන්නෙ...ඒ සි...ඔබේ නම තියෙන ගීතය,අර අප්සරාද සිල්වා කියන්නෙ...ඒ සිංදුවත් පට්ට රහයිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27342943156003702632013-05-13T06:05:57.846-07:002013-05-13T06:05:57.846-07:00ඇයි පොඩ්ඩියෙ මම කියල තියෙන්නෙ,තරාතිරම හෙවත් රැකියා...ඇයි පොඩ්ඩියෙ මම කියල තියෙන්නෙ,තරාතිරම හෙවත් රැකියාවහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74228762950463424032013-05-13T06:04:35.924-07:002013-05-13T06:04:35.924-07:00මනාල මහත්තයගෙද මනාල මහත්මියගෙද සහන්මනාල මහත්තයගෙද මනාල මහත්මියගෙද සහන්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74471814412762440622013-05-13T06:03:46.620-07:002013-05-13T06:03:46.620-07:00ඔව් මචං ඉතිං ගම්පළාත්වලනෙ...හැබෑටම මනමාලිගෙන් ඇහුව...ඔව් මචං ඉතිං ගම්පළාත්වලනෙ...හැබෑටම මනමාලිගෙන් ඇහුවනං කොහොම කියයිදහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com