tag:blogger.com,1999:blog-8432415427742462325.post4214739785316462224..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 42.වැහි කතාහැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-8432415427742462325.post-8146066438876405842013-04-18T03:42:42.260-07:002013-04-18T03:42:42.260-07:00අලුත් විදියේ පෝස්ට් එකක්. එලම කිරි..අලුත් විදියේ පෝස්ට් එකක්. එලම කිරි..ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6605514399138560962013-03-28T17:33:33.269-07:002013-03-28T17:33:33.269-07:00කාලා වරෙන්කො.. :)
ටිකක් නෙවෙයි බොලන් හොඳටම මිස් අ...කාලා වරෙන්කො.. :)

ටිකක් නෙවෙයි බොලන් හොඳටම මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා නෙව. මොකද ඔය සුද්දෝ ඒගොල්ලන්ගේ සංස්කෘතිය කියන කණ්නාඩි දෙක දාගෙන අනිත් අය දිහා බලලා මුන් මහා තිරිසන්නු කියලා කියනවානේ. (මං මේ ළඟදී Cannibal holocast ෆිල්ම් ටික බැලුවා. එකේ ගල් විහාරය, තොවිල් එහෙම පෙන්නලා මිනී මස් කන ගෝත්‍රිකයෝ පෙන්නලා අපිව දෙකයි පනහට දාලා තිබුණා.)

හැබැයි මේ කතාව ඕනිම ජාතියකට අදාලයි. අපි සුද්දෝ බාගෙට ඇඳන් ඉන්න එකට හිනාවෙන ගමන් තම්බි ඔලුවේ ඉඳන් පෙරෝගෙන ඉන්න ඒකටත් හිනාවෙනවා.

මට තාම ඒ පැත්තෙ එන්න බැරි උණා. හවසට එන්නම්. සොරි ඈ..AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90871998605152489172013-03-28T10:24:50.585-07:002013-03-28T10:24:50.585-07:00AKM මම චන්දනට ඔහොම කමෙන්ට් කරේ විහිලුවට.නැතුව ඔතන
...AKM මම චන්දනට ඔහොම කමෙන්ට් කරේ විහිලුවට.නැතුව ඔතන
ජාති ආලය කියල දෙයක් පෙන්නන්න නෙවේ හොඳද ?ඉස්සර මුළු
ලංකාවේම කාන්තා පාර්ශවය ඉඳලා තියෙන්නේ ඔහොම තමයි..රජ
වාසලේ , වෙනත් උසස් පවුල් කීපෙක අය විතරයි උඩු කය රෙදි වලින්
වහන් ඉඳල තියෙන්නේ..අනිත් එක අදට උනත් ගෙදර දොරේ ඉද්දි
ගොඩක් දෙනා සැහැල්ලු ඇඳුමක් ඇඳන් ඉන්නේ..

වැදගත්ම දේ තමයි මව් කිරි දෙන අම්මා කෙනෙක් දැක්කට පිරිමි
හිතට සරාගී හැගීම් එන්නේ නැති කම..

AKM ටිකක් misunderstand කරලා වගේ මගේ කමෙන්ට් එක...
හරි හරි ඒකට අවුලක් නැහැ...එන්න මගේ බ්ලොගය පැත්තෙත්
ඉඩක් තියෙන වෙලාවට...

එදිනෙදා ජීවිතය SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44665806712573511562013-03-28T09:31:24.925-07:002013-03-28T09:31:24.925-07:00...//මහජන බැංකුවක කෙල්ලෙක් //... වැඩකරන එකෙක් නෙවෙ......//මහජන බැංකුවක කෙල්ලෙක් //... වැඩකරන එකෙක් නෙවෙයි. කස්ටමර් කෙනෙක් හොඳේ... (නැත්නම් කට්ටියම ඒ බ්‍රාන්ච් එකට යයි ගනුදෙනු වලට)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40855756456883670622013-03-28T09:30:00.411-07:002013-03-28T09:30:00.411-07:00මං හිතන්නේ මගේ කමෙන්ට් එක මෙතන දාන එක හොඳයි කියලා....මං හිතන්නේ මගේ කමෙන්ට් එක මෙතන දාන එක හොඳයි කියලා.

සහන්,
අපේ අල්ලපු ගෙදර අයියගෙ ගම ගොඩක් දුෂ්කර ගමක්. එයාගේ අම්ම නැතිවෙනකොට අවුරුදු සීයක් විතර උණා. එයා නාන්නෙත් ඔය කියපු විදියට උඩට අඳින්නැතුව. ඒ කියන්නේ ඔය උඩට අඳින්නැති සීන් ඉස්සරම කාලේ තිබිලා තියෙනවා. (කොහොමද ආච්චි ගැටිස්සි කාලේ අපි හිටියනම්...)

අනික තමයි තනේ පෙනීම කියන්නේ අපේ නගරේ කෙල්ලන්ට ලොකු සිද්ධියක් උණාට තාමත් ගම්වල අයට ඒක ලොකු සීන් එකක් නෙවෙයි. දරුවෙක් හම්බ උනායින් පස්සේ ඔහොම දෙයක් තියෙනවද කියලත් අමතක වෙනවා ගොඩක් අයට.

මගේ රාජකාරියේ හැටියට ගම් නගර හැම එහෙකටම යනවා. මං දැක්කා ගමක තිබුණු මහජන බැංකුවක කෙල්ලෙක් ළමයට කිරි පොවනවා. ඌ බ්‍රාන්ච් එකේ එහාට දුවනවා.. ඇවිත් උගුරක් බොනවා. ආයේ මෙහාට දුවනවා.. ඇවිත් තව උගුරක් බොනවා. අර කෙල්ල මූට ඕනි දෙයක් කරගනින් කියලා එළියේ දාගෙන ඉන්නවා.
ඔහොම අත්දැකීම් ගොඩක් තියෙනවා අප්පා.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24272177338412668602013-03-25T08:38:35.267-07:002013-03-25T08:38:35.267-07:00ඔය කෙලියෙ පාත්තරේටම. ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? :D :D...ඔය කෙලියෙ පාත්තරේටම. ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? :D :D :D

handiyetomiya@gmail.com

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29270516794042819822013-03-25T08:19:20.042-07:002013-03-25T08:19:20.042-07:00රෙසිපි එක දෙන්න මේල් ඇඩ්රස් එක දෙන්න ඇනෝ
helapaka...රෙසිපි එක දෙන්න මේල් ඇඩ්රස් එක දෙන්න ඇනෝ
helapakade@gmail.comහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20764399208501396992013-03-25T08:17:19.175-07:002013-03-25T08:17:19.175-07:00This comment has been removed by the author.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-23371084178672649712013-03-25T08:15:38.274-07:002013-03-25T08:15:38.274-07:00ඊට වඩා කියන්න කිසිම දෙයක් නැතිද සිහින මදාරාඊට වඩා කියන්න කිසිම දෙයක් නැතිද සිහින මදාරාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46993380599599252272013-03-25T08:14:39.045-07:002013-03-25T08:14:39.045-07:00ඕකෙ ඉතිං දෙකක් මොකටද කියල එක කතාවක් හැටියට ලියල දැ...ඕකෙ ඉතිං දෙකක් මොකටද කියල එක කතාවක් හැටියට ලියල දැම්ම සහන්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-12710398787143887922013-03-25T08:13:02.596-07:002013-03-25T08:13:02.596-07:00මේ දවස්වල නම් චෙන්නයි වලට යන්න හිතන්න වත් හොඳ නෑ ස...මේ දවස්වල නම් චෙන්නයි වලට යන්න හිතන්න වත් හොඳ නෑ සුපුන්,හැබැයි අනික් ප්‍රාන්තවල නම් ගාණක් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13458960172540266162013-03-25T08:11:22.335-07:002013-03-25T08:11:22.335-07:00සතුටුයි වීයො එහෙම දැනුන නම්,අනේ මොන ප්රභූකම්ද වීය...සතුටුයි වීයො එහෙම දැනුන නම්,අනේ මොන ප්රභූකම්ද වීයො අපි ඔහෙ අහිංසක විදියට හිටියා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66398107137991813282013-03-25T08:08:18.448-07:002013-03-25T08:08:18.448-07:00කොළඹට නම් ආශ්චර්යය නොවැ වෙනීකොළඹට නම් ආශ්චර්යය නොවැ වෙනීහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46158712360619623092013-03-25T08:07:28.076-07:002013-03-25T08:07:28.076-07:00යන වෙලාවක කියන්නකො හසරැල්,බලන්නම් මටත් එන්න පුළුවන...යන වෙලාවක කියන්නකො හසරැල්,බලන්නම් මටත් එන්න පුළුවන්ද කියල.
හැබැයි චෙන්නයි එයාපෝට් එකට නං ටිකට් ගන්න එපා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33043813141529088842013-03-25T08:05:58.394-07:002013-03-25T08:05:58.394-07:00ඉන්දියාව රටක් නෙවෙයි ලෝකයක් වෙදනෝ,කිසිකෙනෙකුට මෙහෙ...ඉන්දියාව රටක් නෙවෙයි ලෝකයක් වෙදනෝ,කිසිකෙනෙකුට මෙහෙමයි කියල නිර්වචනය කරන්න බැරි ලෝකයක්. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66277461924963341232013-03-25T08:03:59.324-07:002013-03-25T08:03:59.324-07:00ඒක නොවෙන්නම් හසරැල් ගෑණුනෙ ඒව කියනවට බොහොම කැමතිඒක නොවෙන්නම් හසරැල් ගෑණුනෙ ඒව කියනවට බොහොම කැමතිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31648127375664822912013-03-25T08:02:39.431-07:002013-03-25T08:02:39.431-07:00ඒක නං ඇත්ත පොඩ්ඩියෙ,හැලපි ඕනැනං කියයි අනේ අනේ ඔයාට...ඒක නං ඇත්ත පොඩ්ඩියෙ,හැලපි ඕනැනං කියයි අනේ අනේ ඔයාටත් හිතෙන දේවල් කියල.
කොහොමහරි පොඩ්ඩි ගිහින් පින්තූර ගේන්නකෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25121501312560402162013-03-25T07:57:14.669-07:002013-03-25T07:57:14.669-07:00අනේ ප්‍රසන්නයො ලොකුකමකට නෙවෙයි,උන් හොඳට දන්න එවුන්...අනේ ප්‍රසන්නයො ලොකුකමකට නෙවෙයි,උන් හොඳට දන්න එවුන්නේ ඒකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10675009529497034382013-03-25T07:55:51.981-07:002013-03-25T07:55:51.981-07:00එලියෙ තිබුණම නිතර දකින් කුකුළ වගෙ වෙයිනේ මාතලන්,ආඩ...එලියෙ තිබුණම නිතර දකින් කුකුළ වගෙ වෙයිනේ මාතලන්,ආඩම්බරෙන් වහගෙන ඇඩ් දාගෙන ඉන්නකොට වගෙ නෙවෙයි එතකොට ගෑණුන්ටහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89813011286600438032013-03-25T07:53:18.446-07:002013-03-25T07:53:18.446-07:00කොහොමත් එහෙ උන්ට නං ඔය අතක් පයක් දකිනව වගේ ඇති නේ ...කොහොමත් එහෙ උන්ට නං ඔය අතක් පයක් දකිනව වගේ ඇති නේ කෙන්ජියොහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-72239575879038566152013-03-25T07:52:04.758-07:002013-03-25T07:52:04.758-07:00බ්ලොග් එක නං කොහොම ලිව්වම මොකෑ අටමො,කීදෙනාද බලන්නෙ...බ්ලොග් එක නං කොහොම ලිව්වම මොකෑ අටමො,කීදෙනාද බලන්නෙත්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10300514649616914062013-03-25T07:50:35.495-07:002013-03-25T07:50:35.495-07:00ඉන්දියාවෙ විශේෂයෙන් තමිල්නාඩුවෙ ඇති කුල ක්‍රමය ගැන...ඉන්දියාවෙ විශේෂයෙන් තමිල්නාඩුවෙ ඇති කුල ක්‍රමය ගැන වෙනම ලිපියක් මම ලියන්නම්,හිනාවෙන්නනම් එපා හිරූ පස්සෙ ලියන්නම් ලිස්ට් එක දිග වැඩිවෙනව කියල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-72158492939081302162013-03-25T07:48:29.086-07:002013-03-25T07:48:29.086-07:00නැතුව නැතුව චන්දන,ඔය වුල්ෆ්ගෙ පොත්වල බලන්නකෝනැතුව නැතුව චන්දන,ඔය වුල්ෆ්ගෙ පොත්වල බලන්නකෝහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-61410474443138063892013-03-25T07:47:18.086-07:002013-03-25T07:47:18.086-07:00එහෙම තමයි කකා කළයුත්තේ,වැඩි දෙනෙක් ඒ ලියපු විදියට්...එහෙම තමයි කකා කළයුත්තේ,වැඩි දෙනෙක් ඒ ලියපු විදියට් අකමැති වුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68502406229024699992013-03-25T07:46:03.577-07:002013-03-25T07:46:03.577-07:00මාත් ඔය සරත් කියන විදියට බ්‍රොකලි කාල තියෙනව සහ තා...මාත් ඔය සරත් කියන විදියට බ්‍රොකලි කාල තියෙනව සහ තාම කනව හරිම රසයි.
දැන් නම් මම ඉන්දියාවෙ නොවෙයි ඉන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com