tag:blogger.com,1999:blog-8432415427742462325.post3068301596620946107..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 108.මඟුල් කතා ඔතෙලෝ සහ වැරිසැල්ගෙ දෙවෙනි ගමන හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-8432415427742462325.post-6484162805140613462014-03-11T04:37:17.631-07:002014-03-11T04:37:17.631-07:00මහගම සේකරගේ තුන්මංහන්දිය පොතේ මඟුල් මඩු ගැන හොඬ්ට ...මහගම සේකරගේ තුන්මංහන්දිය පොතේ මඟුල් මඩු ගැන හොඬ්ට විස්තර තියෙනවා. ඒකේ ළමයාගේ ලොකු මාමා ඒවාට එක්පර්ට් කෙනෙක්ලුනේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74437554106620419552013-12-31T01:16:14.486-08:002013-12-31T01:16:14.486-08:00බලමු try එකක් දීලා නේ... ;)බලමු try එකක් දීලා නේ... ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75935287284495729952013-12-29T00:37:49.007-08:002013-12-29T00:37:49.007-08:00එක්තරා හැන්දක් තමා බං කවලම බලපංකො.එක්තරා හැන්දක් තමා බං කවලම බලපංකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43251384779757317362013-12-28T23:06:30.905-08:002013-12-28T23:06:30.905-08:00@ අරූ - හැන්දෙන්ද?@ අරූ - හැන්දෙන්ද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80424079308498191692013-12-27T10:21:33.687-08:002013-12-27T10:21:33.687-08:00නම හින්දනෙ බං ඔක්කොම දුක.මමනං කිව්වේ වෙනිවැල් ගැට ...නම හින්දනෙ බං ඔක්කොම දුක.මමනං කිව්වේ වෙනිවැල් ගැට ගැන.
වෙනීටත් සුබම සුබ නව වසරක් වේවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75475467396942051252013-12-27T03:20:47.807-08:002013-12-27T03:20:47.807-08:00නත්තල් ඉවරයිනෙ හැලප අයියෙ..සුබ නව සවරක් වේවා කියන්...නත්තල් ඉවරයිනෙ හැලප අයියෙ..සුබ නව සවරක් වේවා කියන්නම් !
අනේ මන්දා බන් උඹ දැන් වෙනිවැල් කපලා වතුර බීවා කියලා හින්දා මුන් ටික මට කපන්න එයිද මන්දා ? බොලා නම් ඉතින් කොලොත් ඔහොම වැඩක්මයි ! :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-35025111123556660452013-12-27T03:13:55.083-08:002013-12-27T03:13:55.083-08:00වරකො අල්ලලා හොල්ලන්න !වරකො අල්ලලා හොල්ලන්න !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-8456952730806482762013-12-27T01:44:57.843-08:002013-12-27T01:44:57.843-08:00මොනාද ඉතිං ආයෙ බොරු කියා කියා ඉන්නෙ ඇත්තම කියල දැම...මොනාද ඉතිං ආයෙ බොරු කියා කියා ඉන්නෙ ඇත්තම කියල දැම්ම.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39723011400383965152013-12-27T01:34:04.977-08:002013-12-27T01:34:04.977-08:00ලස්සන කතා ටික... :)
// අපේ ගෙදර ගෘහ මූලිකය හෙවත් ...ලස්සන කතා ටික... :)
// අපේ ගෙදර ගෘහ මූලිකය හෙවත් බිරිඳ //.. මෙහෙම කියන එකක් අහන්නත් ආසයි...සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65481373959771109422013-12-26T21:21:36.374-08:002013-12-26T21:21:36.374-08:00මුබාරක් කියන්නෙ සුබ කියන අර්ථය දෙන අරාබි වචනයයි,එත...මුබාරක් කියන්නෙ සුබ කියන අර්ථය දෙන අරාබි වචනයයි,එතකොට ක්රිස්මස් මුබාරක් කිව්වොත් සුබ නත්තලක්.
අරූ කාලයක් මැද පෙරදිග සිටිය නිසාත් මම දැනට මැද පෙරදිග ඉන්න නිසාත් ඔහු ඔය ආකාරයට මට සුබ පැතුවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-60755502666787698852013-12-26T21:18:28.380-08:002013-12-26T21:18:28.380-08:00මනොජ්ටත් පමාවෙලා හරි සුබ නත්තලක් සහ සුබම සුබ නව වස...මනොජ්ටත් පමාවෙලා හරි සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16486858687970025082013-12-26T20:22:05.210-08:002013-12-26T20:22:05.210-08:00පහුවෙලා හැලපයියේ ආවේ.ඒත් ඔන්න හැලපයියාට,හැලපක්කාට ...පහුවෙලා හැලපයියේ ආවේ.ඒත් ඔන්න හැලපයියාට,හැලපක්කාට වාගේම හැලප පුතා ඇතුලු සැමටම සුබ නත්තලක් සහ සුබ නව වසරක් වේවා!!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-58315660127327590582013-12-26T20:14:18.676-08:002013-12-26T20:14:18.676-08:00මොකක්ද ක්රිස්මස් මුබාරක් කියන්නේ....?මොකක්ද ක්රිස්මස් මුබාරක් කියන්නේ....?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49263040250521648662013-12-26T11:25:33.541-08:002013-12-26T11:25:33.541-08:00හලපේ......මේ ගැන හොඳම පැහැදිලි කිරීම කරගන්න පුළුවන...හලපේ......මේ ගැන හොඳම පැහැදිලි කිරීම කරගන්න පුළුවන් ටෝනි රණසිංහයන්ගේ....ශේක්ෂ්පියර් කෘතීන් පිලිබඳව සිංහලෙන් සහ ඉංග්රීසියෙන් ශාස්ත්රීයව හදාරපු කෙනෙක් තමයි ටෝනි රණසිංහයන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44886146573431361972013-12-26T01:02:50.196-08:002013-12-26T01:02:50.196-08:00අපි බොලාගෙ ගමේ එන කාලෙ බොලාගෙ තාත්තලත් කොල්ලො වෙන්...අපි බොලාගෙ ගමේ එන කාලෙ බොලාගෙ තාත්තලත් කොල්ලො වෙන්න ඇති,බැරිද අපිව ආපහු ඒ කාලෙට එක්කං යන්න,අතීත මතක සමරන්නත් එක්ක.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44197330906057241812013-12-26T00:46:07.567-08:002013-12-26T00:46:07.567-08:00//නැන්දගෙ ගම හත්කෝරළේ ඔන්න ඔය ගිරිඋල්ල පැත්තෙ ඉන්ග...//නැන්දගෙ ගම හත්කෝරළේ ඔන්න ඔය ගිරිඋල්ල පැත්තෙ ඉන්ගරදවුල කියල හද්ද පිටිහර ගමක්// හ්ම්ම්.. අපේ පැත්තේ ඇවිදින් වගේ එහෙනම්. ;) ඔය කියන කැලේ "දික් කැලේ" දැන්නම් වෙනිවැල් නැත්තටම නැති තරම්.නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75820276718422112652013-12-25T22:49:59.001-08:002013-12-25T22:49:59.001-08:00කොහොමත් කමෙන්ටුවල කතාවට වැඩිය කතා තියෙනව දිලිනි,ඒ ...කොහොමත් කමෙන්ටුවල කතාවට වැඩිය කතා තියෙනව දිලිනි,ඒ ගෞරවය අපේ පාඨකයන්ට ලැබෙන්න ඕනෑ.
ඔබටත් පහුවෙලා හරි සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27979878979566072702013-12-25T22:45:23.156-08:002013-12-25T22:45:23.156-08:00ඔහොම මගේ යාලුවෙකුත් හිටියා,දවසක් ඌම වඩේ බදින ගමන් ...ඔහොම මගේ යාලුවෙකුත් හිටියා,දවසක් ඌම වඩේ බදින ගමන් බදින බදින එක කාල,අන්තිමේ බඩේ අමාරුවට බේත් අරගෙන තමා නැවතුනේහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53976834154684001842013-12-25T22:43:28.177-08:002013-12-25T22:43:28.177-08:00ස්තූතියි,තාරක සහ පවුලේ සැමටත් සුබ නත්තලක් සහ සුබම ...ස්තූතියි,තාරක සහ පවුලේ සැමටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4733943908321680482013-12-25T22:42:38.401-08:002013-12-25T22:42:38.401-08:00අපේ ගමෙත් ඔය වගේ කැටයම් කපන්න සූරයො කීප දෙනෙක් හිට...අපේ ගමෙත් ඔය වගේ කැටයම් කපන්න සූරයො කීප දෙනෙක් හිටියා,කාලයාගේ අවෑමෙන් දැන් ඒ වැඩ කරන්නෙ අපේ මලයා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30723451052685129012013-12-25T22:41:33.346-08:002013-12-25T22:41:33.346-08:00ඔබටත් සුබ නත්තලක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වේව...ඔබටත් සුබ නත්තලක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49307950536936644922013-12-25T22:38:38.416-08:002013-12-25T22:38:38.416-08:00ස්තූතියි බුරාස්,
එක අවුලක් ලිහෙන කොට තවත් අවුලක පැ...ස්තූතියි බුරාස්,
එක අවුලක් ලිහෙන කොට තවත් අවුලක පැටලෙනවනෙ,ජෝන් ද සිල්වා ඔහුගේ පරිවර්තනයේදී මුවර් කියන වචනය යොන් යන්නට පෙරලා යවනයා යනුවෙන් භාවිත කරන්නට ඇති.
ශේක්ස්පියර්ගේ කතාවල මෙවැනි තවත් පැටලිලි සහිත තැන් තියෙනවද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38213252813244022632013-12-25T19:50:42.709-08:002013-12-25T19:50:42.709-08:00කොමන්ටුවල නේ කතා තියෙන්නේ :)) ඔන්න පහු වෙලා වුණත් ...කොමන්ටුවල නේ කතා තියෙන්නේ :)) ඔන්න පහු වෙලා වුණත් සුබ නත්තලක් කිව්වා!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-49112372540088405172013-12-25T19:22:03.563-08:002013-12-25T19:22:03.563-08:00ඕං ඉතිං බුරත් දන්න තරම.. :D
මොකද කියන්නේ... අප මහ...ඕං ඉතිං බුරත් දන්න තරම.. :D

මොකද කියන්නේ... අප මහා හෙළු පඬි අහුබුදු ශූරීන් අනුසාරයෙන් මං ඔප්පු කරලා පෙන්නන්ටද ඔතෙලෝ යනුත් අන් කවරෙකුවත් නොව අප මහා රාවණයන්ගෙන් පැවත එන වීර හෙළු පුතකු බව..? :D :D :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80553943015215467432013-12-25T19:07:48.054-08:002013-12-25T19:07:48.054-08:00ඔය කෑම රුචිය නැති වෙන එකනං මට නැද්ද කොහෙද. දවසක් ම...ඔය කෑම රුචිය නැති වෙන එකනං මට නැද්ද කොහෙද. දවසක් මම වැඩේ බැදලා බොහොම පොඩි ප්රමාණයක් තමා අනිත් අයට ඉතුරු උනේ.. උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.com