tag:blogger.com,1999:blog-8432415427742462325.post2025924603422385292..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: වෝර්සෝ,එඩුවගේ පෘතුගාල ගමන බ්රින්දොන්ක් සහ නික්ම යෑම .හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-8432415427742462325.post-28987152439881958742015-11-10T08:44:17.805-08:002015-11-10T08:44:17.805-08:00ස්තුතියි.එඩුවට ඒ දවස්වල කතා කරන්න තිබ්බ නේද කියල හ...ස්තුතියි.එඩුවට ඒ දවස්වල කතා කරන්න තිබ්බ නේද කියල හිතෙනකොට ටිකක් හිතට අමාරුයි බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-40582469501093523472015-11-08T01:53:47.906-08:002015-11-08T01:53:47.906-08:00මැරිච්ච එවුන් නිවන් යන්නෙ නෑ ඩාලිං.නිවන ජීව්ත් වෙන...මැරිච්ච එවුන් නිවන් යන්නෙ නෑ ඩාලිං.නිවන ජීව්ත් වෙන කාලෙ අවබෝධ කර ගන්ට ඕනැ. හැලපෙ, කියල දීපංකො ඕව මේ ලමයින්ට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22701610998290112162015-11-08T01:45:41.182-08:002015-11-08T01:45:41.182-08:00මචං උඹලෑ අම්ම හැල පය්ය දැකල තියෙනවද අහපං.
හැලපයියෙ...මචං උඹලෑ අම්ම හැල පය්ය දැකල තියෙනවද අහපං.
හැලපයියෙ, ඔයාගෙ මම-මි, අපි-මු ග්‍රැමර් හරි මදි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25267758395127234682015-11-07T09:41:45.232-08:002015-11-07T09:41:45.232-08:00තව ජුණ්ඩෙන් එඩුව ගැන කියන්නෙත් නෑ නෙව..
ඉන්නකොට ක...තව ජුණ්ඩෙන් එඩුව ගැන කියන්නෙත් නෑ නෙව..
ඉන්නකොට කාටවත් කරදරයක් නැතිව මැරෙනකොටත් කාටවත් කරදරයක් නැතිව යන්න පුලුවන් කියන්නෙ ඉතින් ඉන් එහාට මොනවද..?? කිසි සැකයක් නෑ සුවෙන් ඇති.
අපි මතකය බෙදාගමු හැලපයියෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-730607889431455442015-11-07T09:29:53.657-08:002015-11-07T09:29:53.657-08:00අන්න පොත්..! නොබෙල් ලැබුනා මට මතක විදිහටඅන්න පොත්..! නොබෙල් ලැබුනා මට මතක විදිහටගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43756921574512136362015-11-05T22:06:09.543-08:002015-11-05T22:06:09.543-08:00මගේ අමුතු හපන්කමක් නෑ ශානු,අත්දැකීම් හදවතට සමීපයි ...මගේ අමුතු හපන්කමක් නෑ ශානු,අත්දැකීම් හදවතට සමීපයි ඒකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74375243416651918802015-11-05T22:05:14.262-08:002015-11-05T22:05:14.262-08:00මේ දවස්වල අවසන් ගමන යන අය වැඩිද මංදා.ස්තුතියි තෙලෝ...මේ දවස්වල අවසන් ගමන යන අය වැඩිද මංදා.ස්තුතියි තෙලෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6990462065350749412015-11-05T19:54:30.990-08:002015-11-05T19:54:30.990-08:00දැකල නැතිවුනාට ඔහුගේ වැඩ ගැන අසා ඇති නිසා හිතින් ස...දැකල නැතිවුනාට ඔහුගේ වැඩ ගැන අසා ඇති නිසා හිතින් සමීපයි.දන්නා අඳුනන ගතිය දැනෙන්නේ ඒකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5243345047110251202015-11-05T19:53:28.234-08:002015-11-05T19:53:28.234-08:00එඩුවා මට ගොඩක් සමීප චරිතයක්.ඉතිං මා ඔහුගේ මතක ඔබ හ...එඩුවා මට ගොඩක් සමීප චරිතයක්.ඉතිං මා ඔහුගේ මතක ඔබ හැම සමග බෙදා හදා ගත්තා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-457162733216981152015-11-05T11:59:49.625-08:002015-11-05T11:59:49.625-08:00අයියෝ එඩුවාට නිවන් සුව!
හැලප මාමලේ කතා වල චරිත හ...අයියෝ එඩුවාට නිවන් සුව!

හැලප මාමලේ කතා වල චරිත හිතට සමීප මෙ තරම් ඔබේ ලිවිමේ හැකියාවේ විජ්ජාවක් නිසාමයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20537695999127867932015-11-04T21:55:11.416-08:002015-11-04T21:55:11.416-08:00මේ ටිකේම වැඩියෙන්ම අැහෙන්නෙ අවසන් ගමන් ගැනමද මන්...මේ ටිකේම වැඩියෙන්ම අැහෙන්නෙ අවසන් ගමන් ගැනමද මන්ද.
ලෝක දර්මතාවයට පිටුපැන්න බෑ නෙව.
ඔබ මිත්‍ර ඒඩු අයියාට නිවන් සුව!Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88196781102203498852015-11-04T19:50:34.205-08:002015-11-04T19:50:34.205-08:00....//ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.//..........//ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.//....

එඩුවා ඇහැටවත් දැකලා නැති වුනාට මේ වචන ටික කියවද්දි හොදින් දැනගෙන අදුනන කෙනෙක් වෙන්වෙලා ගියා වගෙයි දැනුනේ...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65925140194491482982015-11-04T03:58:43.418-08:002015-11-04T03:58:43.418-08:00එහෙනං.එහෙම කියනවනෙ.එහෙනං.එහෙම කියනවනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70198945818331396612015-11-04T03:58:22.265-08:002015-11-04T03:58:22.265-08:00ඇත්ත තමයි පොඩ්ඩි ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න හැක...ඇත්ත තමයි පොඩ්ඩි ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න හැකියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31275307396969472452015-11-04T03:57:41.571-08:002015-11-04T03:57:41.571-08:00මගෙ ආයෙමත් යන්න බලාපොරොත්තුවකුත් තියෙනවා.බලමු.මගෙ ආයෙමත් යන්න බලාපොරොත්තුවකුත් තියෙනවා.බලමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10752280045741337742015-11-04T03:56:46.189-08:002015-11-04T03:56:46.189-08:00ගෙස්ටාපෝ කඳවුර තමයි.
සාමාන්‍යයෙන් මියගිය අයට සුබ ග...ගෙස්ටාපෝ කඳවුර තමයි.
සාමාන්‍යයෙන් මියගිය අයට සුබ ගමන් කියා කියනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-66845500365148080972015-11-04T00:43:02.445-08:002015-11-04T00:43:02.445-08:00ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා කියනවනේ......ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා කියනවනේ......නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20645267045349557322015-11-03T17:32:12.115-08:002015-11-03T17:32:12.115-08:00එඩුවා පව් අප්පා. ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්ට පුල...එඩුවා පව් අප්පා. ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්ට පුලුවන්ලු නේද හැලපේ?

එඩුවට සුභ ගමන්. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-54557972971534657122015-11-03T15:35:32.882-08:002015-11-03T15:35:32.882-08:00එඩුවට සුභ ගමන්. හොඳ යෞවෙක් නැති වෙනවා කියන්නේ හිතට...එඩුවට සුභ ගමන්. හොඳ යෞවෙක් නැති වෙනවා කියන්නේ හිතට තද පහරක්. හැලප මහතා රිකවරි වේවි කියා හිතනවා. මම ත් ක්රකෝ ගිය නමුත් අවුශ්විට්ස් යන්න බැරි වුණා. කවද හරි යනවා බලන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29677116135359863572015-11-03T11:00:25.619-08:002015-11-03T11:00:25.619-08:00මේ කියන්නේ ගැස්ටපෝ සිර කඳවුර ගැනද ? එඩුවා කිව්වම ම...මේ කියන්නේ ගැස්ටපෝ සිර කඳවුර ගැනද ? එඩුවා කිව්වම මතක් වෙන්නේ එඩුවාඩ් ෂෙවනාඩ්සේ කියන නම. ඔහු ගිහින් අවසන් හින්දා සුබ ගමන් කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් ගමනක් යන්න බලාපොරොත්තු කෙනෙකුට නේද ? සම්ප්‍රදායට අපි ඔහේ සුබ ගමන් කියනවා කියලයි මට හිතෙන්නේ. එඩුවා සාමයේ සැතපේවා !!!සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-26877565872267711022015-11-03T09:22:33.814-08:002015-11-03T09:22:33.814-08:00ස්තුතියි සජ්ජා.යන්න බැරිවුනානෙ ඉතිං මොනවා කරන්නද.ස්තුතියි සජ්ජා.යන්න බැරිවුනානෙ ඉතිං මොනවා කරන්නද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-39168189542604431502015-11-03T09:21:58.869-08:002015-11-03T09:21:58.869-08:00ඔව් බං කරුමෙට වගේ මගේ කතාවල හිටපු ගොඩක් අය දැන් නෑ...ඔව් බං කරුමෙට වගේ මගේ කතාවල හිටපු ගොඩක් අය දැන් නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-34964362368810926302015-11-03T09:21:15.199-08:002015-11-03T09:21:15.199-08:00ස්තුතියි තුශානි.ස්තුතියි තුශානි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11487646634418359132015-11-03T09:20:58.992-08:002015-11-03T09:20:58.992-08:00තව කතා කීපයක් තියේවි ඉදිරියට ලියන්නං.තව කතා කීපයක් තියේවි ඉදිරියට ලියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-591127588576331732015-11-03T09:20:33.110-08:002015-11-03T09:20:33.110-08:00ස්තුතියි.නෑ නෑ නවතින්නෙ නෑ තව තියෙනවා.ස්තුතියි.නෑ නෑ නවතින්නෙ නෑ තව තියෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com