tag:blogger.com,1999:blog-8432415427742462325.post188745083586818247..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 136.ආදිබාස්ගෙ කරත්ත මඩුව ගුණපාලගෙ කල්කිරියාව සහ ආරියගෙ අවකල්කිරියාව.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger164125tag:blogger.com,1999:blog-8432415427742462325.post-4013688781950161992014-06-17T01:13:11.892-07:002014-06-17T01:13:11.892-07:00//කාම පය කන්නේ නැතුවම ගෙවිලා//
ඇයි මට මේක දකිද්දි...//කාම පය කන්නේ නැතුවම ගෙවිලා//

ඇයි මට මේක දකිද්දි හිකි හිකි ගාල හිනා යන්නෙ ??? :o duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-89728790876832750802014-06-15T21:00:49.409-07:002014-06-15T21:00:49.409-07:00ඉවාන් පවුලූශා හැදුන විදිහ මෙන්න බන්දුල නානායක්කාරව...ඉවාන් පවුලූශා හැදුන විදිහ මෙන්න බන්දුල නානායක්කාරවසම්ගේම හඩින් ....(time 10.55 ඉඳල බලන්න )

https://www.youtube.com/watch?v=E_PpDCwRtw0
kelum78https://www.blogger.com/profile/16809813451279991810noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36166763529470432342014-06-15T01:29:01.063-07:002014-06-15T01:29:01.063-07:00රා මදින නිළමේ අපට කියන්නෙ කිරි රා වතුර නොදා දෙන තැ...රා මදින නිළමේ අපට කියන්නෙ කිරි රා වතුර නොදා දෙන තැනක් තියේනං හොයල පෙන්නන්න කියල.ඒ තරමටම වතුර දාන බව ප්‍රසිද්ධයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15410477853973439482014-06-15T00:20:00.035-07:002014-06-15T00:20:00.035-07:00පරණ මතක පොකුරක්ම එකටම අත ඇරලා...ඔයාලගෙ ගම රස සාගරය...පරණ මතක පොකුරක්ම එකටම අත ඇරලා...ඔයාලගෙ ගම රස සාගරයක් බව පේනවා මේ කථා කියවද්දි....අපිත් උගුරු ඇටය ඉදිරියට නෙරාගෙන ආපු කාලෙ රා බොන්න හරිම සා පිපාසාවක් තමයි ඇති වුනේ...අපේ අහල පහල ගස් මැද්දෙ නැති උනාට...පිටින් අල්ලගෙන ආපු හාදයෙක් ලවා අපේ සමරු මාමා ගෙදර වත්තෙ ගස් කීපයක් මැද්දුවා. හවස 5 විතර වෙද්දි ඩෙිලි කස්ටමර්ලා අස්සෙන් අපිත් රිංගලා වැදලා වැදලා වගේ රා බෝතල් දෙකක් විතර ගන්නවා.

නියම බඩු මචෝ...මේවායෙ වතුර නෑ...කිය කියා කස්ටිය රා බෝතල් හිස් කලාට පස්සෙ තමයි අපි දන්නෙ...රා මැදපු බුවා ගහ මුදුනෙදි රා වලට වතුර එකතු කරපු බව....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13179130039719583512014-06-14T22:39:06.350-07:002014-06-14T22:39:06.350-07:00අපරාදෙද කියනව,මොන තරං දක්ෂ ගොන්(පොර)ක්‍රීඩකයෙක් ර...අපරාදෙද කියනව,මොන තරං දක්ෂ ගොන්(පොර)ක්‍රීඩකයෙක් රටට අහිමි වුනාද?
ඩොක්ට අදහස් කරපු තියුණු උපහාසය ආරියට නං කොහොමත් තේරෙන්න නැතිව ඇති බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16239082031941472352014-06-14T22:26:28.054-07:002014-06-14T22:26:28.054-07:00මෙහෙමයි තිලකෙ,මේ ඔක්කොම මම අත්දැකපු සිද්ධීන් සහ චර...මෙහෙමයි තිලකෙ,මේ ඔක්කොම මම අත්දැකපු සිද්ධීන් සහ චරිත නිසා කිසි දෙයක් අමුතුවෙන් ගොඩනගන්නට දෙයක් තිබුනෙ නැහැ.ඔබ කියන දේ මම අර්ථ නිරුපණය කරන්නේ ඒ ආකාරයටයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6326830895028867782014-06-14T22:20:29.652-07:002014-06-14T22:20:29.652-07:00අපි නං රස්සාවට යනතුරු ගමේ රවුං ගැහුවා.තාමත් ලංකාවෙ...අපි නං රස්සාවට යනතුරු ගමේ රවුං ගැහුවා.තාමත් ලංකාවෙදි පදිංචිය ගමේ තමයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-78549534860065975522014-06-14T22:05:42.571-07:002014-06-14T22:05:42.571-07:00අපරාදේ. ලංකාවටත් ගොං පොර නියෝජනය කරන්න තිබිච්ච අවස...අපරාදේ. ලංකාවටත් ගොං පොර නියෝජනය කරන්න තිබිච්ච අවස්ථාවක් නිකම්ම මග ඇරිලා ගියා පාලකයෝ නින්දේ ඉන්න හන්දා. මොනතර්ම් ආඩම්බරයක්ද රටට ඈ?

අර දොස්තරගේ ඇටිටියුඩ් එකට මම හරි කැමතියි බං. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42337851847784533862014-06-14T10:58:49.147-07:002014-06-14T10:58:49.147-07:00ගමේ හිටි බලවත්තු,දුබලයෝ, දුප්පත්කම ගැනම කියවෙන ගම...ගමේ හිටි බලවත්තු,දුබලයෝ, දුප්පත්කම ගැනම කියවෙන ගම කතාවලට වඩා හැලපෙගේ කතා පර්පුර්ණයි. ගම් වල හිටි අණ්ඩපාලයෝ,ව්‍යවසායකයෝ, රසවත්තු ,කලාකාමියෝ ඔක්කොටොම බොහොම ස්වභාවික විදිහට ආයේ පණ දීලා තියෙනවා.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-22050591140648949172014-06-14T03:25:29.953-07:002014-06-14T03:25:29.953-07:00ඇත්තට හරියට දැන් වාහනයක් පාවිච්චි කරනව වගේ නේද පැත...ඇත්තට හරියට දැන් වාහනයක් පාවිච්චි කරනව වගේ නේද පැතුම්.දැන් කොල්ලොන්ට ඔය කතා කිව්වොත් හිනාවෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57321155519426349462014-06-14T02:21:26.487-07:002014-06-14T02:21:26.487-07:00කම්මලේ කම්මලේ.... අරලිය ගහ මන්දිරේ ඉතිං බූරුවෝ හරක...කම්මලේ කම්මලේ.... අරලිය ගහ මන්දිරේ ඉතිං බූරුවෝ හරක් ඔක්කොටම ලාඩම් ගහනවා කියන්නේ නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63709590145574589832014-06-14T01:13:44.086-07:002014-06-14T01:13:44.086-07:00මට අවුරුදු 15-16 වෙද්දී ගමේ රස්තියාදු ගහන එක නතර ව...මට අවුරුදු 15-16 වෙද්දී ගමේ රස්තියාදු ගහන එක නතර වුණා.. පොඩි කාලේ කරපු සීන් ඇර කොල්ලා කාලේ ගත්ත ආතල් එච්චර නෑ... හැබැයි ළමා කාලය නම් මඩ නාගෙන නාවර පෙරාගෙන අම්ම කෑ ගහල කතා කරලා කනෙන් අල්ලන් ගිහින් නාවල ගෙට ගන්න කම් නටන්න පුළුවන් වුණා.. හෙහ් හෙහ් හැලපලට අපිට වඩා කාලයක් ගමේ ඉන්න ලැබෙන්න ඇති..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-70664622129221568762014-06-14T01:01:10.486-07:002014-06-14T01:01:10.486-07:00මගේ ගාවත් තිබ්බ සිරා ටයර් එකක්.. බයික් එකක . රාජකී...මගේ ගාවත් තිබ්බ සිරා ටයර් එකක්.. බයික් එකක . රාජකීය සම්පත ඒක තමයි... ඉස්සර හොඳ ටයර් එකක් නැති එකාව ගනං ගන්නේ නෑ.. හෙහ් හෙහ් .. පව් බන් සමහර උන් ආසාවට වටයක් යන්න ටයර් එක ඉල්ලපු හැටි තාම මතකයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75034352340936425112014-06-14T00:02:40.095-07:002014-06-14T00:02:40.095-07:00බුදු අම්මෝ, මුන් බ්ලොග් ෆලෝ කරල ඒවයි තියෙන දේවලුත්...බුදු අම්මෝ, මුන් බ්ලොග් ෆලෝ කරල ඒවයි තියෙන දේවලුත් කරයි කියල කවුද බං හිතන්නෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73467510277789750822014-06-14T00:01:29.347-07:002014-06-14T00:01:29.347-07:00ස්තූතියි තාරක.ඔයාගෙ සිංහල හදාගන්නෙ නැත්තෙ ඇයි.ස්තූතියි තාරක.ඔයාගෙ සිංහල හදාගන්නෙ නැත්තෙ ඇයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-91567198498397776392014-06-13T20:57:49.726-07:002014-06-13T20:57:49.726-07:00මෙන්න මේවා හැලපයියගේ නරක ආදර්ශ මෙන්න මේවා හැලපයියගේ නරක ආදර්ශඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-5679499396668752522014-06-13T14:00:05.435-07:002014-06-13T14:00:05.435-07:00
ඔය අවකල් කිරියාවට සම්බන්ධයි කියන අය එකා දෙන්න හැ...
ඔය අවකල් කිරියාවට සම්බන්ධයි කියන අය එකා දෙන්න හැම ගම් වලම හිටියා. වෙරි කාරයො, මාළු කාරයො, කරත්ත කාරයො වගේම මේ කියන පාෂාණ කාරයොත් අපේ ගමෙත් හිටියා. අපට නං හානියක වුනේ නෑ, ඒත් ඔය කනින්-කොනින් ආපු ආරංචි මිසක්කා , ටක්කෙටම කියන්න දන්නෙ නෑ. හැබැයි මට මතකයි, ඔය කියන හාදය පිලිවෙලකට ඇන්දා, සුදු සරමයි , අත්කොට සුදු කමිසෙයි. මතක විදිහට ආස්සරේ කලේ එයාගෙ වයසෙ අය නෙමෙයි, බාල අයව.

මේ කියන අයත්, අර ගෑණු/පිරිමි කට්ටියටත් එදා ගමේ ඒ හැටි පිලිගැනීමක් තිබ්බෙ නෑ. ජීවිත කාලයක් හිතට කාවැදිච්ච අදහස් නිසා, මාත් ඒ අයට එච්චර කැමැත්තක් නැති වුනාට, ඒ අයට අසාධාරණයක් වුන බව පිලිගන්න වෙනවා. ඔය අවකල් කිරියාවලට පෙලඹෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති

මේ ලිපිය රස විඳින කොට, බොහෝ කාලෙකට ඉස්සර ගම්වල තිබ්බයි කියන කෝපි කඩ ගැන මට මතක්වෙනවා. කියන විදිහට ගම්මු කෝපි කඩේට රැස් වෙන්නෙ , ගෙදර කෝපි එකක් හදාගන්න බැරිකමට නෙමෙයි, කතන්දර, ආරංචි, අහන්නත් එක්කලා. කඩේ වීදුරු පෙට්ටියෙන් වණ්ඩුවක්, හැලපයක් කොටාබාලා, උණු කෝපි කෝප්පයකුත් අරගෙන ගම්මැදි හෑල්ලක් අහන්න සෙට් වුනාම, ආයෙ වන මොනවද?

ඔහෙට කියන්න හැලපෙ, සති අන්තෙ නං, මං බ්ලොග් කියවන්න සෙට් වෙන්නෙ ආන්න ඒ විදිහට තමා. කඩල, රටකජු වගේ ඔය හපන්න මොනව හරි සෙට්කරගෙන , හිතුනොත් හීනියට දෙකකුත් නමාගෙන, මොනිටරේ ලඟ දිග ඇදුනම, ආයෙ මාව බෙනෙන් එලියට අදිනව බොරු.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74632913451903167212014-06-13T13:32:31.931-07:002014-06-13T13:32:31.931-07:00@බුරා
මං වැඩට ගිහින් ඇවිත් ඔයාට දිග.........අ ලියු...@බුරා
මං වැඩට ගිහින් ඇවිත් ඔයාට දිග.........අ ලියුමක් එවඤ්ඤං කියලා , මට පේලි හතරක ලියුමක් එවපු මහගෙලත් ඉන්න මේ ලෝකෙ, පේලි හයක් කියන්නෙ දිග කමෙන්ට් එකක් නෙමයි ද බොල ? :)

@ හැලපෙ

ඕං බලන්ට ආයිබෝං, ඉතිං මට ආයෙ කොටන්න වෙනව නෙව කමෙන්ට්, නවනින්ගිරාවෙන් ගැලවෙන්න :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1112727252644208262014-06-13T11:09:20.693-07:002014-06-13T11:09:20.693-07:00niyamai halape ayye. hodata rasawinda adanam.niyamai halape ayye. hodata rasawinda adanam.Anonymoushttps://www.blogger.com/profile/15810112438288634900noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15182994561053149702014-06-13T11:08:19.398-07:002014-06-13T11:08:19.398-07:00නෑ නෑ බුරා කලබල වෙන්න එපා තාම කමෙන්ට් කියවනවනේ,ඊට ...නෑ නෑ බුරා කලබල වෙන්න එපා තාම කමෙන්ට් කියවනවනේ,ඊට පස්සෙ දෙයි රිඹ යන්ඩ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-59822367966413905632014-06-13T10:55:06.744-07:002014-06-13T10:55:06.744-07:00ගෑනුන්ට ඕක තේරෙන් නැති හැටි බලපියව්කො !!!!ගෑනුන්ට ඕක තේරෙන් නැති හැටි බලපියව්කො !!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-83589631354436137822014-06-13T10:48:27.693-07:002014-06-13T10:48:27.693-07:00බස්සා දිග කමෙන්ට් එකක් දානවා කියලා තිබුනම මං හිතුව...බස්සා දිග කමෙන්ට් එකක් දානවා කියලා තිබුනම මං හිතුවෙ අඩු ගානෙ පෝස්ට් එකෙන් බාගයක් තරංවත් දිග කමෙන්ට් එකක් දායි කියලා.. ඔය දාලා තියෙන්නෙ... පේළි හයයි!!

මුංගෙ බල්ටි නෑ, විසිල් විතරයි! :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-90041260291398243802014-06-13T09:49:46.216-07:002014-06-13T09:49:46.216-07:00තෑන්ක්ස් බස්සෝ,කරත්ත බාසාවෙ තව ගොඩක් වචන තියෙනවනෙ....තෑන්ක්ස් බස්සෝ,කරත්ත බාසාවෙ තව ගොඩක් වචන තියෙනවනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-18414347262239983752014-06-13T04:35:05.533-07:002014-06-13T04:35:05.533-07:00කිරි අප්පට බස්සො කොටපි. යකෝ ටැක්සියක් හයර් කරගෙන එ...කිරි අප්පට බස්සො කොටපි. යකෝ ටැක්සියක් හයර් කරගෙන එන්න එපෑ මේක අග හොයා ගන්ට :)

බොස් ගෙඩිය, කඩ ඇණේ, පල්ලං පොල්ල ගැන අහල තිබුනට , තෙපුල් දෙනව කියන එක ඇහැව්වෙ අදමයි. කරත්ත බාසාව කියල එයාලටම ආවේනික වෙච්ච කටවහරක් තියනවා නේද? තව අපි නොදන්න කොච්චර දේවල් ඇද්ද?

කතාව හොඳට රසවින්ඳා. දැං යනෝ කමෙන්ට් කියවන්න :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16458060407709670992014-06-13T03:45:27.644-07:002014-06-13T03:45:27.644-07:00එහෙනං එහෙනං මොකට කියනවද.එහෙනං එහෙනං මොකට කියනවද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com