tag:blogger.com,1999:blog-8432415427742462325.post1594001601984122134..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 16.චූටිගෙ කතාව....2හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-8432415427742462325.post-38761803706105706062015-04-28T03:45:06.287-07:002015-04-28T03:45:06.287-07:00Mamath kaalayak ohoma biwwa. Joliyakuth epaa weema...Mamath kaalayak ohoma biwwa. Joliyakuth epaa weemakuth athara joliya wedi sansiddhiyak eka. Me kathawa liyala thiyena akaaraya apuurui. Matath waawaaganna amaaruwuna anthimata. Kohomath rahamera panaya onema nehe.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-46896354919860137532014-03-11T10:07:14.628-07:002014-03-11T10:07:14.628-07:00
කනත්ත අයිනෙ තිබුණු කොළ නැති කේඩෑරි ඇහැළ ගහක පිපිල...
කනත්ත අයිනෙ තිබුණු කොළ නැති කේඩෑරි ඇහැළ ගහක පිපිල තිබුණු එකම එක මල් පොකුර හුළඟට හෙලවුණේ අපේ ආදරණීය චූටිට සදහටම ආයුබෝවන් කියන්න වගේ.janithhttps://www.blogger.com/profile/14884707835905980713noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-38446113444268102702013-03-12T03:46:55.940-07:002013-03-12T03:46:55.940-07:00හැම හමුවීමකම අවසානය වෙන්වීමක් ජීවිතේ කියන්නේ තන අග...හැම හමුවීමකම අවසානය වෙන්වීමක් ජීවිතේ කියන්නේ තන අග තියෙන පිනි බිඳක් වගේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63077322458249569952013-01-14T08:58:59.933-08:002013-01-14T08:58:59.933-08:00ඒක ඇත්ත,මොනව කළත් ගාණක් මිම්මක් තියෙන්න එපායැ.ඒක ඇත්ත,මොනව කළත් ගාණක් මිම්මක් තියෙන්න එපායැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14097146511502415982013-01-14T07:28:23.042-08:002013-01-14T07:28:23.042-08:00චූටියගෙ ජීවිතේ සරල වුණත් ඒජීවෙත් අපිට ගැමුරු කතාවක...චූටියගෙ ජීවිතේ සරල වුණත් ඒජීවෙත් අපිට ගැමුරු කතාවක් කියනව. ඒත් පාරෙ වැටෙන්න බොන එක නම් අනුමත් කරන්න බෑ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15067986301227244802013-01-14T05:08:33.569-08:002013-01-14T05:08:33.569-08:00කාට කියන්නද යසිත්කාට කියන්නද යසිත්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-9283068093690499792013-01-14T05:00:44.878-08:002013-01-14T05:00:44.878-08:00ස්තූතියි ප්රසන්න,මොකුත් ලියන්න හෙම අදහසක් නැද්ද?ස්තූතියි ප්රසන්න,මොකුත් ලියන්න හෙම අදහසක් නැද්ද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68619761919768356102013-01-14T04:59:52.819-08:002013-01-14T04:59:52.819-08:00ඔන්න එවල ඇති,අටම් මේල්ලුව කියන කොට මට මතක් වෙන්නෙ ...ඔන්න එවල ඇති,අටම් මේල්ලුව කියන කොට මට මතක් වෙන්නෙ රේල්ලුව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52734316809766138762013-01-14T04:58:51.680-08:002013-01-14T04:58:51.680-08:00ඒක නං ඇත්ත පේට්රියට්,ඕනැ වෙලාවක යන්න ලෑස්තිවෙලා ඉ...ඒක නං ඇත්ත පේට්රියට්,ඕනැ වෙලාවක යන්න ලෑස්තිවෙලා ඉම්මු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-11318475131181558372013-01-14T04:57:30.060-08:002013-01-14T04:57:30.060-08:00සුද්දා සිරා බීමක් බොන්න ඇති නේද අවුරුදු 8 ට.සුද්දා සිරා බීමක් බොන්න ඇති නේද අවුරුදු 8 ට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67203675077401270762013-01-14T04:56:25.645-08:002013-01-14T04:56:25.645-08:00සිරා,මෑතකදි ස්කූටර් දෙකක් තිබුණා අපේ ගමේ,එකක් නම් ...සිරා,මෑතකදි ස්කූටර් දෙකක් තිබුණා අපේ ගමේ,එකක් නම් කැඩිල පැත්තකට දැම්ම,අනික තාම රොනේෂ් පදිනව මගෙ හිතේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-3562595774005428902013-01-14T04:54:21.056-08:002013-01-14T04:54:21.056-08:00ගොඩක් තියෙනව තමාගොඩක් තියෙනව තමාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-27215661260357440132013-01-14T04:53:37.222-08:002013-01-14T04:53:37.222-08:00ඇයි නලින්,කියන්න මොකුත්ම නැද්ද?ඇයි නලින්,කියන්න මොකුත්ම නැද්ද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-4711633339188872232013-01-14T02:36:58.985-08:002013-01-14T02:36:58.985-08:00බේබදුකම නිසා මිනිස්සු විනාස වෙනව.. ඒත් ඒක මුං තේරු...බේබදුකම නිසා මිනිස්සු විනාස වෙනව.. ඒත් ඒක මුං තේරුම් ගන්නෙ නෑනේ..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-69251018287874935582013-01-13T19:44:53.934-08:002013-01-13T19:44:53.934-08:00සතුටත් දුකත් මුසුකරල ලස්සනට ලියල තියෙනව.සතුටත් දුකත් මුසුකරල ලස්සනට ලියල තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1319837490787255412013-01-13T11:49:57.250-08:002013-01-13T11:49:57.250-08:00ලොකු අයියේ තරහා නැතුව මේල්ලුව දියං.
lakmal 1325@g...ලොකු අයියේ තරහා නැතුව මේල්ලුව දියං.

lakmal 1325@gmail.com
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24898296372714531782013-01-13T11:46:38.393-08:002013-01-13T11:46:38.393-08:00අයියෝ උඹ ඇල්ලුවේ වැරදි කොන . අයියෝ උඹ ඇල්ලුවේ වැරදි කොන . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-68295693181606625822013-01-13T11:31:39.819-08:002013-01-13T11:31:39.819-08:00සමහර ඒවා කාලා මරණ, සමහරක් අකාල මරණ, චූටියා කාලා බී...සමහර ඒවා කාලා මරණ, සමහරක් අකාල මරණ, චූටියා කාලා බීලා මරණ, මේ කථාවට හරි කැමතියි, විනාඩියකට කලින් බඩ අල්ලං හිනා වුන අපිව විනාඩියෙන් පස්සේ ගල ගැස්සුවා. ජීවිතේ යන වෙලාවේ කාටවත් කියල යන්න වෙන්නේ නෑ. ඒක හැලපයටත්, මටත් ඒකමයි. හොදම විදිහ තමා ඕන වෙලාවක යන්න සුදානමෙන් ඉන්න එක.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25169932346866709572013-01-13T10:39:53.205-08:002013-01-13T10:39:53.205-08:00චූටියානම් අවුරුදු හතලිස්ගානක් ජීවත් වුනා, අපේ ගමේ ...චූටියානම් අවුරුදු හතලිස්ගානක් ජීවත් වුනා, අපේ ගමේ හිටිය "සුද්දා" බිව්වෙ අවුරුදු 8 යි.ජීවත් වුනේ අවුරුදු 26 යි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-28521150592058517932013-01-13T06:32:41.518-08:002013-01-13T06:32:41.518-08:00දුක්බර මතකයක්...පෙරේතකමට බොන්න හොද නෑ කියන්නෙ ඔන්න...දුක්බර මතකයක්...පෙරේතකමට බොන්න හොද නෑ කියන්නෙ ඔන්න ඕකයි.... හැලප මාමට සෑහෙන මතක කන්දරාවක්නෙ තියෙන්නෙ

මෙන්න මේවා  ගැන ඔය මතක ගබඩාවෙ මතකයන් නැද්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-88001748050685330852013-01-12T18:23:56.687-08:002013-01-12T18:23:56.687-08:00මතකය දුක් උනාට ගන්න පුළුවන් දේ ඇත.
මනසින් දිවියට ...මතකය දුක් උනාට ගන්න පුළුවන් දේ ඇත.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64353563681674132322013-01-12T11:44:05.500-08:002013-01-12T11:44:05.500-08:00මං හිතුවා අර සමහරු කියනවනේ ඒ ගෑණීව බැඳපු නිසයි මින...මං හිතුවා අර සමහරු කියනවනේ ඒ ගෑණීව බැඳපු නිසයි මිනිහා ඉක්මණට මැරුණේ වගේ කතා.. අන්න ඒ වගේ එකක් කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-44319492433880659072013-01-12T10:46:42.206-08:002013-01-12T10:46:42.206-08:00**samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47792260095057617562013-01-12T08:53:30.466-08:002013-01-12T08:53:30.466-08:00ඇත්ත වීයො,මතක් වෙනකොට හරිම දුකයි.ඇත්ත වීයො,මතක් වෙනකොට හරිම දුකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-24493448465971486962013-01-12T08:52:46.187-08:002013-01-12T08:52:46.187-08:00ඒක චූටිට ගැලපෙන මගුලක් නෙවෙයි හිරූ.අපි ඒක දැක්කා,ඒ...ඒක චූටිට ගැලපෙන මගුලක් නෙවෙයි හිරූ.අපි ඒක දැක්කා,ඒ නිසා තමයි සරත් අයිය එහෙම අහන්න ඇත්තෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com