tag:blogger.com,1999:blog-8432415427742462325.post1510073794045255087..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 92.සුනන්දගේ ප්රශ්නය සහ බෝධිදාසගේ සොමිය.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger121125tag:blogger.com,1999:blog-8432415427742462325.post-4909649129671101282014-11-03T06:00:54.677-08:002014-11-03T06:00:54.677-08:00කතාව නම් ෆට්ට.කෝ අප්පා උද කොමෙන්ට් වල කියන පින්තුර...කතාව නම් ෆට්ට.කෝ අප්පා උද කොමෙන්ට් වල කියන පින්තුරේ?ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-29948122680615274492013-12-14T06:54:13.267-08:002013-12-14T06:54:13.267-08:00ස්තූතියි බට්ටි,මමත් මේ ඔබේ බ්ලොග එකක් නෑර කියවන ගම...ස්තූතියි බට්ටි,මමත් මේ ඔබේ බ්ලොග එකක් නෑර කියවන ගමන්,මට ඔබව මග ඇරුනේ කොහොමද දන්නෙ නෑ ඔන්න ගෙනත් රෝලෙත් එල්ල ගත්තා දැන් අත ඇරෙන්නේ නෑ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-41895196905311131002013-12-14T06:41:42.110-08:002013-12-14T06:41:42.110-08:00ඔන්න මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවා.එදා අද කියලා වෙනස...ඔන්න මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවා.එදා අද කියලා වෙනසක් නැතිව හැමදාම සිදු වෙන්නේ එකම දේ නේද? උපදිද්දීම ඒ දරුවා මැරිලා හිටි එක ගැන දුක් වෙන්නද සතුටු වෙන්නද මට හිතා ගන්න බෑ. ඒත් ඇත්තටම එහෙම වුණ එක හොඳයි කියලයි මටත් හිතෙන්නේ. නැත්නම් ගම් වල හැටි දන්නවනේ. ඔය දරුවා මුළු ජිවිත කාලෙම විඳ වාවී.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7496294815640993862013-10-01T22:22:05.805-07:002013-10-01T22:22:05.805-07:00ඔය කතාව ගමේ ගෑනියක් වෙච්චි ඒ මනුස්සයට එච්චර අදාළ ව...ඔය කතාව ගමේ ගෑනියක් වෙච්චි ඒ මනුස්සයට එච්චර අදාළ වෙන්නෙ නෑ මම හිතන්නෙ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-20033910967672225552013-10-01T22:15:54.194-07:002013-10-01T22:15:54.194-07:00ඒකනෙ සරත්,අපට උදව් කරන්නද කොහෙද.මොනවා කරන්නද ඒකනෙ සරත්,අපට උදව් කරන්නද කොහෙද.මොනවා කරන්නද හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43851793043130853662013-10-01T22:15:19.908-07:002013-10-01T22:15:19.908-07:00ආවනේ ආවනේ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-77363135600814063542013-10-01T18:50:54.440-07:002013-10-01T18:50:54.440-07:00කන්න බොන්න හොයාගන්න ඔය රස්සාවම කරන්න ඕන නෑ නේද? හු...කන්න බොන්න හොයාගන්න ඔය රස්සාවම කරන්න ඕන නෑ නේද? හුඟ දෙනෙක් අහු උනාම කියන කතා වලින් එකක් තමා ඕක. පාර අයිනේ ලොතරැයි ටිකට් විකුණලත් ජිවත් වෙන මිනිස්සු ඉන්න රටේ රස්සාවක් හොයාගන්න බැරිකමක් නෑ ඕන මනුස්සයෙකුට. මම කියන්නෙ හොඳම ජොබ් එකක් නැතත් ජිවත් වෙන්න පුළුවන් විදියේ ජොබ් එකක්.උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-53559303434385919952013-10-01T02:13:24.131-07:002013-10-01T02:13:24.131-07:00හැලප දිරවන්නෙ නැති කට්ටියක් මොකක්ද කරල වගේ නේද ? ග...හැලප දිරවන්නෙ නැති කට්ටියක් මොකක්ද කරල වගේ නේද ? ගූගල් උන්නැහේ අපිට වෝනින්ග් දෙන්නෙ.. ? සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84688046450462115442013-09-29T13:31:09.430-07:002013-09-29T13:31:09.430-07:00Content Warning
Some readers of this blog have con...Content Warning
Some readers of this blog have contacted Google because they believe this blog's content is objectionable. In general, Google does not review nor do we endorse the content of this or any blog. For more information about our content policies, please visit the Blogger Terms of Service.

I UNDERSTAND AND I WISH TO CONTINUE I do not wish to continue

මෙන්න මෙහෙම කන්ටෙන්ට් වෝනින් එකක් ආවා නේ??
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36277698656500101572013-09-29T01:59:17.596-07:002013-09-29T01:59:17.596-07:00එල හෙන් රි එත් මම මුලින් බැලුව උබ කරන වැඩෙ හරිද කි...එල හෙන් රි එත් මම මුලින් බැලුව උබ කරන වැඩෙ හරිද කියල.නියම තැන නවත්තල.හැලපයියට කියන තියෙන්නෙ ඉතින් සන්සාරෙ කියල තමයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10627776271359016352013-09-28T22:48:03.079-07:002013-09-28T22:48:03.079-07:00දැන් මොකට බයවෙන්නද රෙහානි එදත් බය නැති කොට දැන් මොකට බයවෙන්නද රෙහානි එදත් බය නැති කොට හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-63459298606204034652013-09-28T22:47:09.604-07:002013-09-28T22:47:09.604-07:00ඔව් ඔව් රාජ්,මෙවැනි දේ සදාතනික ප්‍රශ්න තමයි ඔව් ඔව් රාජ්,මෙවැනි දේ සදාතනික ප්‍රශ්න තමයි හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-15513160617630539152013-09-28T22:46:32.417-07:002013-09-28T22:46:32.417-07:00තවම මෙවැනි දේ ලංකාවේ සිද්ද වෙනවා කැන්ඩියන් තවම මෙවැනි දේ ලංකාවේ සිද්ද වෙනවා කැන්ඩියන් හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-1969442718884160422013-09-28T06:47:39.232-07:002013-09-28T06:47:39.232-07:00ඔහොම වටවෙලා මිනිස්සු බලන් ඉඳලත් ප්‍රශ්නයක් උනේ නෑ ...ඔහොම වටවෙලා මිනිස්සු බලන් ඉඳලත් ප්‍රශ්නයක් උනේ නෑ කියන්නෙ පුදුමයිනේ...මෙව්වා ලියන්න බය හිතුනේ නැද්ද අප්පා...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-74946518276283317872013-09-27T09:55:17.363-07:002013-09-27T09:55:17.363-07:00නැහැ තාමත් එනවා... කලින් දාපු පින්තූරේ නිසා තමයි අ...නැහැ තාමත් එනවා... කලින් දාපු පින්තූරේ නිසා තමයි අවුල ගිහින් තියෙන්නේ අය්යේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30005814320454713242013-09-27T06:10:51.997-07:002013-09-27T06:10:51.997-07:00No More Content Warning ... Keep up the good work ...No More Content Warning ... Keep up the good work boss all the bestAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32210567038119480612013-09-26T06:22:44.789-07:002013-09-26T06:22:44.789-07:00මට නම් පේන්නේ නැහැ.. නමුත් මේ විදිහට ගිහින් බලන්න ...මට නම් පේන්නේ නැහැ.. නමුත් මේ විදිහට ගිහින් බලන්න ...ගූගල් එකෙන්ම ඇක්ටිව් කරපු එකක් නම් අයින් කරන්න බැහැ අය්යේ.. උඩ තියෙන ෆොටෝ එක තමයි අවුල.. ඒක අයින් කරලා බලන්න ...

Settings › Other > Adult Content > NO!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-13739370270736430092013-09-26T06:05:20.124-07:002013-09-26T06:05:20.124-07:00නෑ සහන් තාම එනවා,කොහොමද අයින් කරගන්නෙනෑ සහන් තාම එනවා,කොහොමද අයින් කරගන්නෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-64533417131323942342013-09-26T05:02:45.483-07:002013-09-26T05:02:45.483-07:00මන් හිතුවේ හැලපයා විසින් කන්ටෙන්ට් වොර්නින්ග් ඇක්ට...මන් හිතුවේ හැලපයා විසින් කන්ටෙන්ට් වොර්නින්ග් ඇක්ටිව් කරලා කියලා..ඒකයි දැක්කේ නැහැ වගේ උන්නේ....වෙන කෙනෙක්ට ඇක්ටිව් කරන්න බැහැ PW නොදැන...

දැන් අයින් වෙලා නේද ...?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7783677897445134162013-09-26T04:41:14.569-07:002013-09-26T04:41:14.569-07:00සහන් තමා උදව් කරන්න ඉන්නෙ, සහන්ට කියමු උදව්වක් දෙන...සහන් තමා උදව් කරන්න ඉන්නෙ, සහන්ට කියමු උදව්වක් දෙන්න කියල හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-37031027387533157432013-09-26T03:40:18.047-07:002013-09-26T03:40:18.047-07:00අර අහවල් එකකටද ලියන එක නවත්තන්නේ , ඔය වගේ සුචරිත්ව...අර අහවල් එකකටද ලියන එක නවත්තන්නේ , ඔය වගේ සුචරිත්වාදියෝ ඉන්නවා මේ රටේ අනන්ත.....දන්නා කියන කාට හරි කියලා හොයලා බලමුද? අපේ සහන්ට පුළුවන් වෙයි උදව්වක් දෙන්න.

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-80525365906263660042013-09-26T03:34:32.588-07:002013-09-26T03:34:32.588-07:00යකෝ හැලපයියේ ලියන එක නතර කරන්න එපා.උඹ හදන්නේ රතුපස...යකෝ හැලපයියේ ලියන එක නතර කරන්න එපා.උඹ හදන්නේ රතුපස්වල වගේ අපිව පාරට බස්සවන්නද...?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-36643765686461726502013-09-26T03:13:11.633-07:002013-09-26T03:13:11.633-07:00https://www.blogger.com/content.g?hl=enhttps://www.blogger.com/content.g?hl=enAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-79714095392237425632013-09-26T03:11:36.964-07:002013-09-26T03:11:36.964-07:00https://support.google.com/blogger/answer/76314https://support.google.com/blogger/answer/76314Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75884362767357571552013-09-26T02:17:52.505-07:002013-09-26T02:17:52.505-07:00යකෝ මෙහෙමත් හැලප.....ඇත්තට ඉස්සර වගේම දැනටත් තියෙන...යකෝ මෙහෙමත් හැලප.....ඇත්තට ඉස්සර වගේම දැනටත් තියෙන පුරෂ්නයක් නේව ඔක නේදRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com