tag:blogger.com,1999:blog-8432415427742462325.post1297982410408831530..comments2024-02-06T07:43:48.771-08:00Comments on හැලපයා helapaya: 99.වේලන්කන්නි සංචාරය නළ දරුවෝ සහ තවත් කතා (අවසාන කොටස) හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-8432415427742462325.post-7506035417409806652013-11-04T22:50:26.007-08:002013-11-04T22:50:26.007-08:00ඔබේ කමෙන්ට් එක දැකල මට හරිම සතුටක් ඇතිවුනා,මමත් කා...ඔබේ කමෙන්ට් එක දැකල මට හරිම සතුටක් ඇතිවුනා,මමත් කාලයක් ඔබේ පලාතේ ජීවත්වුනානේ,මම අදටත් ඒ ගම්වලට පරිසරයට ආදරෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-57067912538123375202013-11-04T22:47:54.720-08:002013-11-04T22:47:54.720-08:00ස්තූතියි අරූ,මමත් ඔය අලින්ගෙ අත්දැකීම ලබල තියෙනවනෙ...ස්තූතියි අරූ,මමත් ඔය අලින්ගෙ අත්දැකීම ලබල තියෙනවනෙ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-65218196873043755772013-11-04T10:26:39.914-08:002013-11-04T10:26:39.914-08:00ape gam pradeshaya paththe gana lassana maga wanum...ape gam pradeshaya paththe gana lassana maga wanumak karala thiyenne halape ayya.godak santhosai. mama waduwaththe(tharaka)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-47223120368741895912013-11-04T01:18:12.839-08:002013-11-04T01:18:12.839-08:00අනේ මන්දා මේ අටං කොල්ල මං ලියන්න හිතන් හිටි ඔක්කොම...අනේ මන්දා මේ අටං කොල්ල මං ලියන්න හිතන් හිටි ඔක්කොම මට අමතක කලානෙ..
අනේ බං සාර්ථක කම කෙසේ වෙතත් බොක්ක නං ටිකක් අප්සෙට් තමයි.. මාව කොහෙ තේරුම් ගන්නද මට ප්ලේන්ටියක් වත් අරං නොදී යවලා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-52316918001737293212013-11-03T09:53:39.692-08:002013-11-03T09:53:39.692-08:00අදයි මචෝ ගෙදරට වැඩියේ.....තනුජාවයි වරුණිවයි කතාවේ ...අදයි මචෝ ගෙදරට වැඩියේ.....තනුජාවයි වරුණිවයි කතාවේ අන්තිමට ගෙනාපු විදිහ මරු බන්.

ඔය කළුවරේ අලි යනකොට සීනු සද්දේ විතරයිනේ බන්. ඇත්තටම අමුතු බයක් වගේ හැඟීමක් එනවා.ඉස්සර තල්දූවේදි ඔය අත්දැකීම ලබලා තියෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-42383451306690960862013-11-02T22:54:07.572-07:002013-11-02T22:54:07.572-07:00පොඩ්ඩක් හිත රිදිල හිටියෙ වෙනත් බ්ලොග්වල තියෙන ඔබේ ...පොඩ්ඩක් හිත රිදිල හිටියෙ වෙනත් බ්ලොග්වල තියෙන ඔබේ කමෙන්ට් දැක්කහම,වෙනදට මුලින්ම වගේ කමෙන්ට් කරන කෙනානෙ.
ඔන්න දැන් හිත හරිගියාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-75226759382191523172013-11-02T19:52:14.023-07:002013-11-02T19:52:14.023-07:00පෝස්ට් එක දාපු දවසෙම දඩිබිඩියෙ ඇවිත් කියෝලා ගියාට ...පෝස්ට් එක දාපු දවසෙම දඩිබිඩියෙ ඇවිත් කියෝලා ගියාට අද තමයි කමෙන්ට් එකක් දාන්න මතක් උනේ... කොහෙද... මේකෙ දාලා තියෙන කමෙන්ට් ටික කියෝගෙන පහලට ආවට පස්සෙ ආයිත් පෝස්ට් එක කියවන්න වෙනව... හි හි

පොඩි උන්ගේ කටවල් ගැන නං කතා කරලා වැඩක් නෑ... අපේ අම්මලා තාමත් මං ඔය පොඩි කාලෙ කියපුවා කිය කිය හිනාවෙනව... මං “ මඩේ ලඟින තාරාවුන් නාවන්නද මං ” කිය කිය මිදුලෙ සෙල්ලං කර කර හිටියලු වැස්ස දවසක.... ඔය වෙලාවෙ එහා ගෙදර අන්කල් සපත්තු දෙකට ෂොපින් බෑග් දෙකකුත් දාගෙන ඔතනින් ගිහිල්ල.. මං කෑ ගහලා ඔය සින්දුව කියල.. අවුරදු ගානක් අපේ අම්මල එක්ක තරහා වෙලා හිටියා ඒ අන්කල් ඊට පස්සෙ... එයා හිතලා තියෙන්නෙ අම්මලා මට උගන්නලා ඕක කියෙව්වා කියලා... හි හි හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-7883694197845077262013-11-01T21:32:24.759-07:002013-11-01T21:32:24.759-07:00නියමයි කෙන්ජි,මගේ සුබ පැතුම් නියමයි කෙන්ජි,මගේ සුබ පැතුම් හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-25565820886562188262013-11-01T11:07:27.902-07:002013-11-01T11:07:27.902-07:00අප්පා මේ නලින්නේ,මම හිතුව දැන් මේ පැත්තෙ එන්නෙ නෑ ...අප්පා මේ නලින්නේ,මම හිතුව දැන් මේ පැත්තෙ එන්නෙ නෑ කියල හොඳයි හොඳයි හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6670118800702831392013-11-01T11:06:29.521-07:002013-11-01T11:06:29.521-07:00ස්තූතියි දමිත්
ස්තූතියි දමිත්
හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50077375946187331292013-11-01T11:06:02.024-07:002013-11-01T11:06:02.024-07:00දැන් තමා ගමේ අය කියන නම හොයාගත්තේ,ගමේ මිනිස්සු ඔය...දැන් තමා ගමේ අය කියන නම හොයාගත්තේ,ගමේ මිනිස්සු ඔය කැලේට කියන්නෙ බටකැලේ කියල හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-84647708395015828522013-11-01T06:50:30.274-07:002013-11-01T06:50:30.274-07:00හැලප කඩේට අලුත් ඇදුමක් අන්දලා නේ හරිම ලස්සනයි ඇහැට...හැලප කඩේට අලුත් ඇදුමක් අන්දලා නේ හරිම ලස්සනයි ඇහැට ප්‍රියයි දැන්. ඔන්න මාලුන්ට කෑමත් දාලම තමා මං යන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-67828690856074237012013-11-01T06:33:54.423-07:002013-11-01T06:33:54.423-07:00ලස්සනට කතාව ගලපන අයියෙ උබ.අන්තිමට නම් හිනවෙලා පනගි...ලස්සනට කතාව ගලපන අයියෙ උබ.අන්තිමට නම් හිනවෙලා පනගියාAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-6325488216919160592013-10-31T23:24:59.890-07:002013-10-31T23:24:59.890-07:00හරි හරි මටත් සතුටුයි,දැන් ඉතිං ලියාපන්කෝ සිංහලෙන් ...හරි හරි මටත් සතුටුයි,දැන් ඉතිං ලියාපන්කෝ සිංහලෙන් ඇතිවෙනතුරු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-55689749635266528382013-10-31T23:24:00.190-07:002013-10-31T23:24:00.190-07:00ස්තූතියි ඔබට,තිසරගෙ යෝජනාවත් හොඳයි,පස්සේදී පුංචි අ...ස්තූතියි ඔබට,තිසරගෙ යෝජනාවත් හොඳයි,පස්සේදී පුංචි අම්ම ගැන පෝස්ට් එකක් ලියන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-10536367171085941372013-10-31T23:23:30.233-07:002013-10-31T23:23:30.233-07:00අපි සිංහල කෙල්ලො හරි......සිංහල යුනිකෝඩ් හම්බඋන...අපි සිංහල කෙල්ලො හරි......සිංහල යුනිකෝඩ් හම්බඋනා......යුරේකා.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-16168694755597459422013-10-31T23:01:57.949-07:002013-10-31T23:01:57.949-07:00පුංචි අම්මා හැලප ගැන කියපු කතා ටික වෙන පෝස්ට් එකකට...පුංචි අම්මා හැලප ගැන කියපු කතා ටික වෙන පෝස්ට් එකකට දාන්න තිබ්බේ. ළමා උපත් දෙක සංසන්දනය හරිම අපූරුයි. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-30410576698273147542013-10-31T22:52:04.644-07:002013-10-31T22:52:04.644-07:00ඉස්සෙල්ලම මම හිටියෙ බෝතල් අඩියේ අර මම කියල තියෙන්න...ඉස්සෙල්ලම මම හිටියෙ බෝතල් අඩියේ අර මම කියල තියෙන්නහේ,පස්සෙ තමා බෝතල් මූඩියට වහ වැටුනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-14896021825234556922013-10-31T22:50:16.095-07:002013-10-31T22:50:16.095-07:00කතන්දරේ ඉවරකළා රෙහානි හැමදාම ඇවිදින් කියෙව්වට ස්තූ...කතන්දරේ ඉවරකළා රෙහානි හැමදාම ඇවිදින් කියෙව්වට ස්තූතියි,අලුත් එකක් පටන් ගන්නත් ඕනෑ,අර පොඩි එකී නං කියන්නෙම ගෙදර කතාකරන දේවල්නෙ,අම්මයි තාත්තයි ගැන හිතාගත්තහැකිනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-32785157297971331222013-10-31T22:45:51.053-07:002013-10-31T22:45:51.053-07:00හරි මල්ලි පොත්වල තියෙන නම ඕක තමා,ගමේ මිනිස්සු කියන...හරි මල්ලි පොත්වල තියෙන නම ඕක තමා,ගමේ මිනිස්සු කියන නම මම පුංචි අම්මගෙන් අහල කියන්නං,කන්ද නගින්න යන්නෙ කවදද මටත් කියපල්ල හරිද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-31272812992388299912013-10-31T22:34:32.844-07:002013-10-31T22:34:32.844-07:00ස්තූතියි කෙන්ජි.ඊළඟ එක සෙන්චරිය,ස්තූතියි කෙන්ජි.ඊළඟ එක සෙන්චරිය,හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-73977098049348738982013-10-31T22:25:46.464-07:002013-10-31T22:25:46.464-07:00දෙමව්පියන්ගෙ නොමද ආභාෂය තමයි සෑම්,වෙන කොහොමද.දෙමව්පියන්ගෙ නොමද ආභාෂය තමයි සෑම්,වෙන කොහොමද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-50922259818351120902013-10-31T22:23:20.501-07:002013-10-31T22:23:20.501-07:00@අටම්
උඹත් අද නියම පඳුරක් තැලුව නේද කමෙන්ට් එක ආය...@අටම්
උඹත් අද නියම පඳුරක් තැලුව නේද කමෙන්ට් එක ආයෙම දාපං.මං සාමාන්‍යයෙන් කියවන්නෙ ඇඳේ හාන්සිවෙලා මගෙ පුස්තකාලෙ ඇඳක් තියෙන්නෙ ඒකයි නැතුව කවුරුවත් ඒකෙ නිදාගන්නේ නෑ උඹ ඒ ටිකට ඒකත් නෝට් කළා නේද,පොත් කියවන්නම මං වේවැල් පුටුවකුත් හැදෙව්වඅමුතුම හැඩේක එකක් ඒක දැන් ටී වී කාමරේට දාල.ඇඳ අයින් කරල පුටුව පුස්තකාලෙට දාන්න කියල කියන්න ඕනෑ,කොහොමත් උඹ ගැන මගේ ඊළඟ පොස්ටුවේදී ලියවෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-33160291877733061452013-10-31T22:18:31.670-07:002013-10-31T22:18:31.670-07:00සතුටුයි බං හැලපේ. ඒක තමයිමම කිව්වේ ඒක මාර ටච් එකක...සතුටුයි බං හැලපේ. ඒක තමයිමම කිව්වේ ඒක මාර ටච් එකක් කියලා.

අටමා. උඹට බොහොම ස්තුතියි. දැන් උඹ කියන ප්‍රතිරූපය රැකගන්න බහන්සි වෙන්නෙපෑ බං.

Spelling mistakes.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8432415427742462325.post-43020399991781801712013-10-31T22:15:57.410-07:002013-10-31T22:15:57.410-07:00This comment has been removed by the author.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com